සුපිරි රනිල්ට සුපිරි මලික්ට බස්නාහිරින් දැවැන්ත පරාජයක් සූදානම්.. පනත විවාදයට..
December 24, 2016 at 6:48 pm | lanka C news
ඇමතිවරුන් දෙදෙනෙකුට සුපිරි බලතල හිමිවන ලෙස කෙටුම්පත් කර ඇති සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත බස්නාහිර පළාත් සභාව තුල මේ මස 29 වැනිදා විවාදයට ගැනීමට නියමිතය.
මෙම පනත අති බහුතරයෙන් පරාජය කරවීම සදහා සියළු කටයුතු සූදානම්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
අයෝජකයින්ට පහසුව සැලසීමට අමුතු පනතක් උවමනා නැති බවත් පසුගිය ආණ්ඩුව සමයේ ලෝකයේ ඇති දැවැන්ත ආයෝජන මෙරටට පැමිණියේ ඔයු කියන ආකාරයේ කිසි සුපිරි පනතක් නැති බවත් අප වෙත අදහස් පල කල බල්නාහිර පලාත් සභාවේ ඉහල ධුරයක් දරන්නෙකු කියා සිටියේය.
ආයොජකයින් සිය ආයෝජන සිදු කිරීමට ප්රථමයෙන් සලකා බලන ප්රධානතම කාරණාව වන්නේ දේශපාලන ස්ථාවරභාවය බවත් එය නැතිව සුපිරි පනත් සියයක් ගෙනාවත් එන අමුතු ආයෝජනයක් නැතැයිද ඔහු අප වෙත පැවසීය.
Bring supiri panatha,sent ranil home….,