සංගා එංගලන්තයේ සිට එයි.. ආ සැනින්ම පොලිසියට.. එතැන් සිට නිරෝධායනයේ..

March 22, 2020 at 11:20 am | lanka C news
සංගා එංගලන්තයේ සිට එයි.. ආ සැනින්ම පොලිසියට.. එතැන් සිට නිරෝධායනයේ..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා සිය නිවසේ ස්වයං නිරෝධායනයේ යෙදී සිටී.

තමන් අවසන් සතියේ එංගලන්තයේ සිට මෙරටට පැමිණීම හේතුවෙන් මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

මෙරටට පැමිණි වහාම ළඟම පොලිස් ස්ථානයට ගොස් ලියාපදිංචි වූ බවත් ඉන්පසු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි තම නිවසේ සිට නිරෝධායනය වන බවත් ඔහු පැවසීය.

තමන් තම පවුලේ සාමාජිකයන් සමග හෝ සමීපව කටයුතු නොකරන බවත් එය අසීරු දෙයක් වුවද රට වෙනුවෙන්, පවුල වෙනුවෙන්, සමාජය වෙනුවෙන් එසේ සිදුකරන බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

62,826 Viewers

29 Comments to “සංගා එංගලන්තයේ සිට එයි.. ආ සැනින්ම පොලිසියට.. එතැන් සිට නිරෝධායනයේ..”

  1. kiribatha says:

    KS has the privilege of being quarantined in his home, but less powerful ones are forced to go to quarantine centers. This is the problem in Sri Lanka. Different rules for different classes. Unfortunately slaves like this system.

    • Quarantined says:

      Exactly.. Why should not he go to a quarantine centre like other citizens.. And then boasts about it like it ia a real bravery or a dedication.. What a dumb policy.

    • Seya says:

      තෝ වගේ ඔල මොට්ටලයෝ ගෙවල් වල යැවුවම නිරෝධායනය කෙසේ වෙතත් අහල පහල එවුන් එක මෝඩ චුන් අරන්. සංගා කියන්නේ උගත් එකෙක්, තනියෙන ඉන්න. අනිත් එක ඊයේ ඉන්දියාවේ ඉදන් ගෙනාපු හැමෝම ගෙවල් වල තනියෙන් නිරෝධායනය වෙන්ව. උන් තොගේ වගේ කසි කබල් ඔලු තියෙන එවුන් නෙමෙයි, දුප්පත්, අහිංසක මිනිස්සු.

      • කිරිමෙල් says:

        පුතා, ඔය 2015 මීහරක් නිතරම බලන්නෙ මිනිසුන් තුල සෘණ අාකල්ප ගොඩනගන්න. ලේ පුච්චා ගන්න එපා. සංගක්කාර මහත්තයා වැනි බුද්ධිමත් මිනිසුන් වැඩි රටක් මේ අපේ මනරම් සුන්දර දිවයින, ශ්‍රීලංකා මාතාව.

        • නිමල් says:

          ගනන් ගන්න එපා මෝඩ ගුන්පි එවුන් ඔහොම තමා. ඒ මනුස්සයා ඒක ගෙදර කරනවානම් ඒ ඉඩ වෙන කෙනෙකුට දෙන්න පුලුවන් . හිරේ දානවා නෙවේනේ

          • aniwa says:

            Don’t be ridiculous, most people in the western world do have common sense and they do self quarantine for two weeks with their families. Only in bananaland people are forced to do this because many have less IQ and don’t understand the consequences of their stupid actions.

      • Nuwan says:

        බොහොමයකට වහල් මානසිකත්වය ඉතා ඉහලින් ඇතිබව ඉහත කොම්මෙන්ට් වලින් පෙනීයයි. නමුත් අනෙත් අයගේ අදහස බොහෝ සාධාරණය. ලංකාවේ කිසියම් රෙගුලාසියක් ඉදිරිපත් වන සැම අවස්ථාවකම එය තවමත් සැමට සමාන නොවන බවය. එංගලන්ත යනු යුරෝපිය රටක් වන අතර කොරෝනා ආසධිතයින් සහ ව්‍යාප්තිහි කිසි අඩුවක් නැත. ප්‍රශ්නය එය නොවේ. සංගාට ප්‍රස්ති ගී ගයන උන්, ඌ ත් එක්කම එක ගුවන් යානයෙන් ලංකාවට ආවානම් පොලිසියේ ලියාපදිංචිවී ගෙදර සිට නිරෝධායනයට ඉඩ ලැබේවිද? ඔබේ සිත විමසා බලන්න.

    • Nish says:

      මොකක් හරි කොනක් අල්ලගෙන තප්පුලනවා.

      Institutionalized quarantine were applied for Korea, Iran and Italy. For others it’s Self Quarantine.

    • SL says:

      එහෙම කියන්න එපා මචං ,ඊයෙත් ඉතාලියේ ඉඳන් ආපු කෙනෙක් ගෙදරට වෙලා ස්වයන් නිරෝධායනයට ලක් වුනා.අවබෝධයක් තියෙන කෙනෙක් නම් රටටත් කරන උදවුවක් තනියෙන් නිරෝධායනය වෙන එක.හැබැයි හැමෝටම මේක බැහැ .සංග වගේ වගකීමක් සහිත ,අවබෝධයක් තියෙන කෙනෙකුට පුළුවන් and he has the facilities at home. but not for all. .

    • Me says:

      “A leading infectious diseases specialist in Russia’s southern Stavropol Region endangered the lives of dozens of her colleagues and students by failing to self-quarantine after a holiday in Spain, where she contracted coronavirus”

      • Me says:

        “Some outraged locals have already dubbed the woman “Doctor Death,” while the governor promised to hold her accountable. She potentially faces up to five years in jail if her actions eventually result in deaths.”

    • Ponil says:

      For your information Sanga came to Sri Lanka on 14th March on UL504. At this time UK was not included in the list to send for quarantine, UK was included from 17th March 2020. Please publish correct news after proper investigation, if not the news is not reliable and can lead people for confusion. Thanks

    • samantha says:

      එහෙම නෙවෙයි. සංගා ආවෙ නිරෝධායනය අනිවාර්‍ය කරන්න ඉස්සල්ලා නම් එහෙම කෙනෙකු ගෙදර ගිය නිසා යම් පමණක ක්‍රියාමාර්ගයක් තමයි මේක. එහෙම නැතත් ප්‍රසිද්ධ චරිත එකක් වත් නිරෝධායනයට යවන්නෑ. මොකද ඒ අය ගැන අනවශ්‍ය අවදානයක් යොමුවෙලා නිරෝධායනය ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා. ගායකයොත් එලියෙ ඉඳලා ආවම ස්වයන් නිරෝධනය තමයි කරන්නෙ.

  2. bandara says:

    polowe paya gahala inna manusayo eahema thamai

  3. එයාපෝට් එකේ ඉදං ගෙදරට එනකම් contact trace කරන්නෙ සංගගෙ wife ද. පඩ ෂෝ..
    වීඅයිපී කියල හිතං ඉන්න ගොං පාට් පප්පලට මෙදා සැරේ කොරෝනා උගන්නනව අමතක නොවන පාඩමක්.

  4. Gobbaya says:

    මොකද එයාට විතරක් එක නීතියක්…

    අනෙ අපොයි

  5. Very great. Thank you very much Sanga!!

  6. Lolla says:

    Mekage supiri English witharai….
    Suddata puma dena ekai……

  7. lankan says:

    Ayi moova. Gedara yawwe?

  8. Saman says:

    Send this bugger to Kandakadu

  9. john the baptice says:

    ඉතාලියේ ඉදලා ආපු හරක්ට හොද කනේ පහරක්

  10. Rasika says:

    සංගක්කාරට වෙනම නීතියක් ?

  11. Patient says:

    How come he’s not quarantined as the people who came last week from UK. If he was in London there’s high chance he may get the disease.

  12. Sanajaya Kodippili Arachchi says:

    This is double standard if Sangakkara was treated differently to the fellow passenger who might have been sent to coronatine centres.
    No wonder people who visited from Italy behaving badly if they were subjected to the same treatment.
    There should be one Law to everyone irrespective of what social the belong to.

  13. සනත් ඉතාලිය says:

    අර ගුවන්තොටුපල වැහුවට පස්සෙ ලන්ඩන් වල ඉදල ආව 151කේ රාජකාරි වලට ගිය සෙට් එකේද හිටියෙ මට හිතුන vip උදවිය ඔතන ඉන්න ඇති කියල

  14. david milibanda says:

    KS fled Englan due to fear……..
    Y sperate standard for KS??????????? How do we now blame the people arriving from Italy?

    KS himself sets a bad example…… he can not be a role model. Y is he different from others?

  15. asa says:

    සංගක්කාර කොහොමත් ලංකාවෙනුවෙන් තමා එයාගේ ජීවිතේ වටිනාම කාලය කැප කරල තියෙන්නේ ඒ වගේම බුද්ධියෙන් පරිපුර්ණයි, අදහස් දනාත්මකයි. ඒත් එකම දේ දුප්පත් මිනිසාට ස්වයං නිරෝදනයට ලක්වීමේදී රජය මගින් මොනයම් හෝ පහසුකමක් ලබා දීම සුදුසුයි කියලා හිතන එක මගේ මතයයි

Main News