සුපිරි සිරකරුට බන්ධනාගාරයේ පස්කම් සැපදෙයි.. බිරිදත් ගෙන්වා පවුල් කන්නත් අවස්ථාව..

September 8, 2018 at 11:20 am | lanka C news
සුපිරි සිරකරුට බන්ධනාගාරයේ පස්කම් සැපදෙයි.. බිරිදත් ගෙන්වා පවුල් කන්නත් අවස්ථාව..

මෑතකදී මෙරට සිදු වූ දැවැන්ත මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු බැලීමට ඔහුගේ බිරිඳ දිනපතා පැමිණ රාත‍්‍රී 08.00-09.00 වන තුරු ගත කරන බව වාර්තා වෙයි.

බන්ධනාගාරයේ ඉහල නිලධාරී නිල නිවසක විශේෂ කාමරයක් මේ සදහා් වොදා ගන්නේ යයිද සදහන්ය.

සාමාන්‍ය රැුදවියෙකුට විනාඩි කිහිපයක් පමණක් අමුත්තන් බැලීමට අවස්ථාව නියම වුනද මෙම බිරිදට එම නීතිය නිසි ආකාරයෙන් බලපාන්නේ නැත.

එමෙන්ම බිරිඳ විසින් ගෙන එන ආහාර කිසිම ආකාරයක පරීක්ෂාවට ලක් නොකරන බවද පැවසේ.

56 views

6 Comments to “සුපිරි සිරකරුට බන්ධනාගාරයේ පස්කම් සැපදෙයි.. බිරිදත් ගෙන්වා පවුල් කන්නත් අවස්ථාව..”

  1. Hitan hutan says:

    කව්ද මේ අර මහා බැංකු හොරා අර්ජුන් ඇලෝසියස් නේද ?

  2. ratawesiya says:

    whama mema kalakanni niladarin dismiss karanna konda pana nethnam balu anduwa gedara palayaw

  3. indunil says:

    niyama sapa wenasa……………..

  4. ushan says:

    This is not the first time incident happened like this.All officers got involved this must be sacked immediately.

  5. sinha le says:

    රට වෙනුවෙන් කථා කරන අපේ සංග රත්නයන්ට බරපතල වැඩ ඇතුව මාස 6ක් ලැජ්ජයි

  6. Hari says:

    May wada keruwa adda eya nawai may bandanagara niladare HIRE DALA HIRE INNA AYA ELIYATA DANNA

Main News