සුප‍්‍රකට තාත්තා-පුතා මහින්ද පාමුල..?

October 7, 2019 at 9:20 am | lanka C news
සුප‍්‍රකට තාත්තා-පුතා මහින්ද පාමුල..?

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් සහ ඔහුගේ පුත්‍රයා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා කැමැත්ත පළ කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවක දී රාජපක්‍ෂ මහතා විසින් කාරුණිකව එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

මීට හේතු වී ඇත්තේ මෙරට බලවත්ම වෘත්තිය සමිතියක් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් මෙම පියපුතු දෙපල විපක්ෂයට ගැනීමට බලවත් විරෝධයක් පළ කිරීමයි.

ඇතැමුන් පවසා ඇත්තේ මොවුන් දෙදෙනා එක් කර ගතහොත් දේශපාලනයෙන් සමුගන්නා බවකි.

මෙම ප්‍රබල ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා විසින් සොරකම් කරන ලද ඩොලර් බිලියන 18 ක මුදලක් දෑසින් දැක අතින්ද අතගෑ අයෙකු වන අතර පුත්‍රයා ‍කොලොම්බස්ට ලොව වටා යාමට පාරවල් ක්‍රියා දුන් අයෙක් යයිද සැලකේ.

මෛම පිය පුතු දෙපල පසුගිය දින 52 ආණ්ඩුව කාලයේදීද මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීමට පැමිණියද එවරද එල්ල වූ විරෝධය මත හරවා යවා තිබින.

193 views

38 Comments to “සුප‍්‍රකට තාත්තා-පුතා මහින්ද පාමුල..?”

  1. Gonsun says:

    MOOSALA BALLO DENNEK MAMA DUTUWEYA
    KARA GANDA BEVIN ENAWITA GANDA DENEYA
    KALUTHARA PETTE MUN DENNAGE WASAYA YA
    DEKKOTH UDE DAWASAMA MATA MOOSALAYA

    RANIYATA AAWADAA DEN PAERADEI SITHALA
    VANDUREK WAGE PENALA ENNATA SITHALA
    AAWOTH MAIYO KAMMULA OBA ATHA GALA
    DENNAKO DANTH SET EKA BIMA HELENNA

  2. chandapala says:

    කුජිත රාජිත දෙසපලනයේ කුණුබක්කියට ගිය වසලය.

  3. Critic says:

    If Dentist and his son are welcomed by the JO, we never vote for the JO. Be careful,you’ll lose patriotic peoples’ votes!

  4. Asela says:

    MR And GR should remember that if these two bAstards are taken we all will vote for Sajith.

  5. mongal says:

    RAJITHA , CHATHURA,,

    MUN GATHTHTHO TH APE SAPAYA

  6. Anjana Karunarathne says:

    ganna epooo…

  7. Chooti putha says:

    ලැට් කටා හා පුතා එලව දැමීමට මූලික වූ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ට අපගේ උපහාරය! Thank you GMOA!

  8. Dan God says:

    Suprakata yana wachanaya Kuprakta wiya yuthuyi.
    Honda dewal wallin prasiddiyata path wu ayata suprakata yayida naraka weda walta prasidda aya Kuprakata lesath kiyanu labe

  9. Saradiel says:

    අහක යන නයි රෙද්ද අස්සේ දමාගැනීමේ කාලය නොවේ..

  10. Saman says:

    Kaanu Kata saha uge angillak ulukku wechcha putha num ganta epo!

Main News