සුප්‍රකට තාත්තා-පුතා මහින්ද පාමුල..?
October 7, 2019 at 9:20 am | lanka C news
ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් සහ ඔහුගේ පුත්‍රයා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා කැමැත්ත පළ කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවක දී රාජපක්ෂ මහතා විසින් කාරුණිකව එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.
මීට හේතු වී ඇත්තේ මෙරට බලවත්ම වෘත්තිය සමිතියක් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් මෙම පියපුතු දෙපල විපක්ෂයට ගැනීමට බලවත් විරෝධයක් පළ කිරීමයි.
ඇතැමුන් පවසා ඇත්තේ මොවුන් දෙදෙනා එක් කර ගතහොත් දේශපාලනයෙන් සමුගන්නා බවකි.
මෙම ප්‍රබල ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා විසින් සොරකම් කරන ලද ඩොලර් බිලියන 18 ක මුදලක් දෑසින් දැක අතින්ද අතගෑ අයෙකු වන අතර පුත්‍රයා කොලොම්බස්ට ලොව වටා යාමට පාරවල් ක්‍රියා දුන් අයෙක් යයිද සැලකේ.
මෛම පිය පුතු දෙපල පසුගිය දින 52 ආණ්ඩුව කාලයේදීද මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට පැමිණියද එවරද එල්ල වූ විරෝධය මත හරවා යවා තිබින.
MOOSALA BALLO DENNEK MAMA DUTUWEYA
KARA GANDA BEVIN ENAWITA GANDA DENEYA
KALUTHARA PETTE MUN DENNAGE WASAYA YA
DEKKOTH UDE DAWASAMA MATA MOOSALAYA
RANIYATA AAWADAA DEN PAERADEI SITHALA
VANDUREK WAGE PENALA ENNATA SITHALA
AAWOTH MAIYO KAMMULA OBA ATHA GALA
DENNAKO DANTH SET EKA BIMA HELENNA
කුජිත රාජිත දෙසපලනයේ කුණුබක්කියට ගිය වසලය.
If Dentist and his son are welcomed by the JO, we never vote for the JO. Be careful,you’ll lose patriotic peoples’ votes!
MR And GR should remember that if these two bAstards are taken we all will vote for Sajith.
RAJITHA , CHATHURA,,
MUN GATHTHTHO TH APE SAPAYA
ganna epooo…
ලැට් කටා හා පුතා එලව දැමීමට මූලික වූ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ට අපගේ උපහාරය! Thank you GMOA!
Suprakata yana wachanaya Kuprakta wiya yuthuyi.
Honda dewal wallin prasiddiyata path wu ayata suprakata yayida naraka weda walta prasidda aya Kuprakata lesath kiyanu labe
ඒක ඇත්ත
අහක යන නයි රෙද්ද අස්සේ දමාගැනීමේ කාලය නොවේ..
Kaanu Kata saha uge angillak ulukku wechcha putha num ganta epo!