සුප‍්‍රකට තාත්තා-පුතා මහින්ද පාමුල..?

October 7, 2019 at 9:20 am | lanka C news
සුප‍්‍රකට තාත්තා-පුතා මහින්ද පාමුල..?

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් සහ ඔහුගේ පුත්‍රයා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා කැමැත්ත පළ කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවක දී රාජපක්‍ෂ මහතා විසින් කාරුණිකව එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

මීට හේතු වී ඇත්තේ මෙරට බලවත්ම වෘත්තිය සමිතියක් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් මෙම පියපුතු දෙපල විපක්ෂයට ගැනීමට බලවත් විරෝධයක් පළ කිරීමයි.

ඇතැමුන් පවසා ඇත්තේ මොවුන් දෙදෙනා එක් කර ගතහොත් දේශපාලනයෙන් සමුගන්නා බවකි.

මෙම ප්‍රබල ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා විසින් සොරකම් කරන ලද ඩොලර් බිලියන 18 ක මුදලක් දෑසින් දැක අතින්ද අතගෑ අයෙකු වන අතර පුත්‍රයා ‍කොලොම්බස්ට ලොව වටා යාමට පාරවල් ක්‍රියා දුන් අයෙක් යයිද සැලකේ.

මෛම පිය පුතු දෙපල පසුගිය දින 52 ආණ්ඩුව කාලයේදීද මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීමට පැමිණියද එවරද එල්ල වූ විරෝධය මත හරවා යවා තිබින.

132,332 Viewers

38 Comments to “සුප‍්‍රකට තාත්තා-පුතා මහින්ද පාමුල..?”

  1. දතා සහ දතාගේ පුතා

    • පහන් says:

      අපෝ ! නම් කියනකොටත් අප්‍රසන්නයි !!!

      • "සිංහ-ලේම වෛරය" says:

        සිංහලය මෙතරම් වෛර කලේ නැත….ප්‍රබාකරන්ට
        එනමුදු සිංහ-ලේම වෛර කරන බවය…..පෙනෙන්ට
        පොහොට්ටුව දිනන බව සක්සුදක්සේ….දැනෙන්නට
        ගත්විට මතක්විය රජිතට සුසානෙ ඇපය..බඳින්නට

    • Rasika says:

      මේ රට වනසපු අය ගතහොත් අපේ චන්ද ගොටාභයට නැත .

    • NAK says:

      Datha and putha has their way cleared to Welikada or Magazine!!!

    • Amda says:

      Kick them out !!!!!!

  2. ගෝමස් says:

    Aiyo kunu lat kata saha putha… 😀

  3. p.d goonawardena says:

    අර අරලිය ගහ මන්දිරයේ මගුල ගත්තු එකාද ඔය කියන පුතා ….ඕක පුතෙක් නෙමේ අවජාතකයෙක්…..උගේ තාත්ත… උගේ අම්ම ඌව හම්බවෙන්න ඉන්න කාලේ අර සෆියගෙන් බේරිලා හැදිච්ච එකෙක් නේද ????නිකමට ඇහුවේ ….

  4. Karu says:

    හරි අපි දන්නවා.
    නොද්දෝමකින්.

  5. saman says:

    මහින්ද මැතිදුණි ඔබතුමාටත් සුපිරිසිදු දේශපාලකයෙක් වීමට අවස්තාව පැමිණ ඇත
    එනිසා වැසිකිලි වලවල් ලං කරගැනීමෙන් අසුචි තවරගන්න එපා

  6. ගුනේ says:

    දත් දොස්තරයයී උගේ පුතාවයී නම් එපො.

  7. Dp says:

    මේ කුණු දතාව නම් ගන්න එපා.මූ රටට පිළිලයක් .

  8. ධනපාල says:

    කක්කුස්සි කටයි,උගේ පුතයි

  9. sirimal says:

    ආර්ථිකය කඩා වැටීම නිසා රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කිරීමට අද වනවිට දිනකට රුපියල් බිලියන 7 අවශ්‍ය වුවත් රජයට සොයා ගතහැකි වී තියෙන්නේ බිලියන 5යි . දුර්වල ආර්ථික කළමනාකරණය නිසා දවසට බිලියන 2 බැගින් ණයවී වසර 5 ට රුපියල් බිලියන 2*365*5=3650 ලෝකෙට ණයවී තියනව ( ඩොලර් බිලියන 20ක්) . මෙහෙම තවදුරත් යන්න පුලුවන්ද . මෙය දරුණු ආර්ථික ගැටළුවක්. දේශපාලන කෝණයෙන් බලන්න එපා .

  10. සදාලෝකපූජිත අම්මට හු_නෝ says:

    ඇමති – කුනු දතා
    ඇමති පුතා – කක්කුස්සි කටා

    • Rata Wenuwen says:

      කුනු දතා සහා පනුවෝ නලියන කකුස්සි කටා පොහොට්ටු පක්ශයට ආඳා ගතහොත් රට වෙනුවෙන් අපි පොහොට්ටුවට විරුද්දව අපේ කොමෙන්ට්ස් ලියවෙයි, නොදෝමකින් උන් කියපු කරපු දේවල්වලට මහින්ද මහතාගෙ කකුල් ලෙවකන්න ලැස්තිය ලැජ්ජවක් නැති පේඩි කුලේ පාහරයෝ

  11. සෙමා says:

    සජිත් සහාය දෙන ඔය එකෙක් වත් කවදාවත් ගෝටාට සහාය දෙන්න එන්නේ නැත​.

  12. GAJABA WALIMUNIDEWA says:

    Do not take them back or we will not vote pohottuwa.

  13. වැඩ්ඩා says:

    List එකෙන් එනව පස්සෙ. අනිවා

  14. Kon Kanis says:

    Ravi Karunanayake wath gan na nan epa Sir,

  15. Aurora says:

    මහින්ද මැතිතුමනි, ඔබතුමා ඒකාධිපතියකුයයි ලතෝනි දෙන පාහරයන්ට හොඳ පිළිතුරු පසුගිය දිනවල සිට දෙන එක අගය කරනවා. මෙවන් කරුණු සම්බන්ධයෙන් ජනතා ප්‍රතිචාර ලබාගන්න එලියට දැමීම හරිම අගෙයි. ගොටභය මැතිතුමා නම්කිරීමත් ඔබතුමාගේ පසුගිය කාලයේ සිදුකරනලද ඉතා වටිනා ඇහුම්කන්දී ගන්නාලද ජනතාවාදී තීරණ ඉතාම වටිනවා. ජයවේවා !

  16. Angoda Buva says:

    It is great decision

    මූට දැන් ඉතින් කාගෙ හරි දතක් ගලෝල තමයි ජීවත් වෙන්න වෙන්නෙ.

    නැහැ නැහැ ඇයි මෙච්චර කල් රටේම දත් ගලෝල ගහගත්ත ඒව නැතෑ පරම්පරා ගාණකට ඇති වෙන්න.

    මුන්ට නම් මැරෙන්න දවසක් තියා භරි පණුවො ගහනව.

  17. මේ තායි පුතයි දෙන්නම ගල් ආදෝ. ගහල පන්නපියව්. says:

    මේ තායි පුතයි දෙන්නම ගල් ආදෝ. ගහල පන්නපියව්.විෂ ඝෝර සරුපයෝ.

  18. buwaneka says:

    BRORU PUT WARTAKARANE LOWKE ANKE 1…….. CNEWS TAWAT KEBARAYAK..

  19. උපාසක says:

    රෙදි ඇදගනද ගිහින් තියෙන්නෙ ආයිබෝවං

  20. රී මුඛ says:

    මෙම ප්‍රබල ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා විසින් සොරකම් කරන ලද ඩොලර් බිලියන 18 ක මුදලක් දෑසින් දැක අතින්ද අතගෑ අයෙකු වන අතර…

    ආයෙ ආවෙ මොකක් අතගාල බලන්නද දන්නෑ

  21. Gonsun says:

    MOOSALA BALLO DENNEK MAMA DUTUWEYA
    KARA GANDA BEVIN ENAWITA GANDA DENEYA
    KALUTHARA PETTE MUN DENNAGE WASAYA YA
    DEKKOTH UDE DAWASAMA MATA MOOSALAYA

    RANIYATA AAWADAA DEN PAERADEI SITHALA
    VANDUREK WAGE PENALA ENNATA SITHALA
    AAWOTH MAIYO KAMMULA OBA ATHA GALA
    DENNAKO DANTH SET EKA BIMA HELENNA

  22. chandapala says:

    කුජිත රාජිත දෙසපලනයේ කුණුබක්කියට ගිය වසලය.

  23. Critic says:

    If Dentist and his son are welcomed by the JO, we never vote for the JO. Be careful,you’ll lose patriotic peoples’ votes!

  24. Asela says:

    MR And GR should remember that if these two bAstards are taken we all will vote for Sajith.

  25. mongal says:

    RAJITHA , CHATHURA,,

    MUN GATHTHTHO TH APE SAPAYA

  26. Anjana Karunarathne says:

    ganna epooo…

  27. Chooti putha says:

    ලැට් කටා හා පුතා එලව දැමීමට මූලික වූ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ට අපගේ උපහාරය! Thank you GMOA!

  28. Dan God says:

    Suprakata yana wachanaya Kuprakta wiya yuthuyi.
    Honda dewal wallin prasiddiyata path wu ayata suprakata yayida naraka weda walta prasidda aya Kuprakata lesath kiyanu labe

  29. Saradiel says:

    අහක යන නයි රෙද්ද අස්සේ දමාගැනීමේ කාලය නොවේ..

  30. Saman says:

    Kaanu Kata saha uge angillak ulukku wechcha putha num ganta epo!

Main News