සුප‍්‍රකට ධර්ම කථික භික්‍ෂූන් කිහිප දෙනෙකු එන ඡන්දෙට.. කොළඹින්.. ගම්පහින්..

December 31, 2019 at 12:00 pm | lanka C news
සුප‍්‍රකට ධර්ම කථික භික්‍ෂූන් කිහිප දෙනෙකු එන ඡන්දෙට.. කොළඹින්.. ගම්පහින්..

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඉන් පෙරද කැපවි කටයුතු කල සුප‍්‍රකට භික්‍ෂුන් වහන්සේලා කිහිප දෙනෙකු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

උන් වහන්සේ කොළඔ, ගම්පහ, හම්බන්තොට, පුත්තලම දිස්ත්‍රික්කවලින් තරග කරනු ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණයේදී භික්‍ෂූන් වහන්සේලාට තරග කිරීමට ඉඩ නොදෙන ලෙස මෙරට ප‍්‍රධානම ධුරන්ධර නායක හිමිවරුන් කිහිප දෙනෙකුම දැනටමත් දේශපාලන පක්‍ෂවලින් ඉල්ලීම් කර ඇත.

40,337 Viewers

15 Comments to “සුප‍්‍රකට ධර්ම කථික භික්‍ෂූන් කිහිප දෙනෙකු එන ඡන්දෙට.. කොළඹින්.. ගම්පහින්..”

  1. saman says:

    රතන හිමි නම් කමක් නැහැ. අනිත් අය ඕනා නැහැ

  2. හෙලයා says:

    ඥාණසාර අබේතිස්ස වැනි හාමුදුරුවරැ කවදාවත් ඡන්දෙ ඉල්ලන්නෙ නැහැ. රතන හිමිටත් මෙවර ඡන්දෙ ඉල්ලල දිනන්න බැහැ.

  3. “බලළා මල්ලෙන් එළියට පනී”
    මෙන්න ලැයිස්තුව

    *කොටුවේ හාමදුරුවෝ
    *මැදගොඩ අභයතිස්ස
    *ඉත්තෑකන්දේ සද්ධාතිස්ස
    *ගල්කන්දේ උන්නැහැ
    * මඩකලපුවේ අංගම්මන සුමන

    • sw says:

      ඇයි දබර අමිල ගුනාගත්ත ජාපාල ?

      • gihan says:

        mamanam oya yoojanaawata wiruddhay.
        boothal champuka wage sil redi patalawaagath upaasakayekuta
        mantreekama parithyaaga karanta eka kahakadyek wath paarlimenthwe inta oona.
        ambara damila. beela Rathana. Boothal campukage. prajitha pilikaa maarayaage pitipasse yana kahakadayo tika paarlimenthuwata yawwa nam mulu ratama goda ganta puluwan.

  4. dan says:

    නොදකින් කාලකන්නි. බුදුදහම කාල හප කරපියව්. කාලයක් චම්පිකය පස්සෙන් ගිහින් කරපු හරිය දැක්කනෙ.

  5. nuwaraone says:

    සක්විති රජ කමත් දාලා අපේ සිදුහත් කුමරු බුදු වෙන්න ගියා …අපේ උන් ඒ දහමට පින් සිදු වෙන්න චීවරය දරා ගෙන රජකම් කරන්න එන්න හදනවා ….අපි මේවා විවෙචනය කලොත් දේශද්‍රෝහියෙක් වෙනවා…ජාතිය ආගම පාවලා දෙනවා කියනවා…ගෝටා මැතිතුමනි nomination දෙන්න කලින් ඔබතුමා හිතන්න වෙනවා ….රජයේ දේවල් වලට උපදෙස් ගන්න නමුත් රාජ්‍ය පාලනය මොවුන් ඕනි නැහැ

  6. රටට හිතැත්තා says:

    ඒ වැඩේ නං ඒතරං හොඳ නෑ ආයිබෝං . අහල එපාම වෙච්ච පරනෝම තැටියක් ආයෙත් දාන්න යි ඔය හදන්නේ . වෙන වැඩක් ඇත්තෙම නැද්ද හැබෑට .

  7. SL says:

    Shouldn’t happen. We do not need monks in parliment or in politics. Uf wanna contest.better disrob and run for the election

  8. Open mind says:

    කථිකයෝ නම් ඕනෑ තරම්. වැඩ තමයි ප්රශ්නය.

  9. Jeewanee Kariyawasam , chilaw says:

    aho dewdath noduti mok pura
    gon bayyonta owa choon

    • අනුර කුමාර වික්කමසිංහ says:

      පංසල් ඇතුලෙ බෝම්බ හදන්න, ආයුධ හංගන්න, මිනී මැරුම්-මංකොල්ලකෑම් සැලසුම් කරන්න ලැබුනොත්නෙ ජෙප්පන්ට චූන්.

  10. Lanka says:

    කොන්දක් නැති මහා නාහිමිවරු සිටිනතාක්කල් සන්ගයා සාසනය පමනක් නොව රටද කබාසිනිය කරනු ඇත.සන්ගයාට දෙශපාලන වේදිකව නිසැකව තහනම් කල යුතුය. ඔවුන් කල යුත්තෙ ඔවුන්ගේ වෙදිකවේ සිට රට කරවන ඇත්තගේ ක්‍රියකලාපය දිහ සුපිරික්ශාවෙන් බලා සිටීමෙන් රටත්,ආගමත්,ජාතියත් අරක්ශ කිරීමයි.

  11. ඇත්ත යථාර්ය says:

    එක් අයෙක් වත් පාර්ලිමේන්තු යායුතු නැත. කාටවත් ජන්දය දිය යුතු නැත.

  12. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    චීවරය දරමින් දේශපාලනය කරන සංඝයා සාශනයෙන් එලවා දැමිය යුතුයි.

Main News