සුප්‍රකට මුල්‍ය ආයතය බංකොලොත්.. මහ බැංකුව තැන්පතු ගැනීම තහනම් කරයි.. තැන්පතුකරුවන්ට මුදල් ටික ටික ආපසු ගෙවයි..
February 25, 2019 at 3:50 pm | lanka C news
මෙරට සුප්‍රකට මුල්‍ය සමාගමක් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන තිබේ.
අලුතින් තැන්පතු බාර ගැනීම නැවැත්වීම, කල්පිරැනු තැන්පතු ආපසු ගැනීම සීමා කිරීම, ණය දීම සීමා කිරීම ආදී ලෙස මහ බැංකුව විසින් එකී මූල්‍ය සමාගමට දැඩි කොන්දේසි පනවා ඇත.
එහි සියළු තැන්පතුකරුවන්ට උපරිමය රුපියල් ලක්ෂ 6 ක් දක්වා තම මුදල් ආපසු ලබාගැනීමට හැකි යයිද මහ බැංකුව කියයි.
දැනටමත් මහ බැංකුව විසින් මෙම මූල්‍ය සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සදහා කළමනාකරණ මණ්ඩලයක් පත් කර ඇත.
The finance
Yes.You are right.It was already in news.
The Finance Company eka gena Central Bank eken sandahan kara thibunaa thawath hanganna deyak nehe.
the finance plc