සුප‍්‍රසිද්ධ භික්‍ෂුවකගේ ප‍්‍රාඩෝ රථයක් අරක්කු තොගයක් සමග අත්අඩංගුවේ..

August 23, 2021 at 9:20 am | lanka C news
සුප‍්‍රසිද්ධ භික්‍ෂුවකගේ ප‍්‍රාඩෝ රථයක් අරක්කු තොගයක් සමග අත්අඩංගුවේ..

මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකට අයත් අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථයක තිබී මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මැණික්හින්න ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් එම රථයේ තිබී මත්පැන් බෝතල් 25ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වෙද්දී මෙසේ අත්අඩංගුව ගන්නා ලද පුද්ගලයා ජීප් රථයේ රියදුරු වන අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට මත්පැන් සහ ජීප් රථය පොලිසිය භාරයේ පවතින අතර මැණික්හින්න පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරමින් පවතී.

200,403 views

53 Comments to “සුප‍්‍රසිද්ධ භික්‍ෂුවකගේ ප‍්‍රාඩෝ රථයක් අරක්කු තොගයක් සමග අත්අඩංගුවේ..”

  1. Hi says:

    ඔව් දුෂ්ශීල භික්ෂූන් බුදු හාමුදුරුවන්ගේ දවස් වලත් හිටියා.අදත් ඉන්නවා.
    නමුත් මෙතන හාමුදුරුවන් ම කරා කියලා නැතී නිසා රියදුරා ඒ දෙය කරාද දන්නේ නෑ.
    හැබැයි වැඩේ කියන්නේ හාමුදුරුවන් නරක දෙයක් කලොත් සෑහෙන්න publicity හම්බවෙනවා.
    කොලබ 7 තිබෙන විපස්සනා ව ගිලන් භික්ෂූන්ට (කොරෝනා) ප්‍රතිකාර මධ්‍යස්ථානය කට දීලා සියලුම හාමුදුරුවන් වෙනත් ඉඩ ඇති පන්සල් වලට වැඩියා.
    මේ වගේ දේවල් නම් මේ විදියට ප්‍රසිද්ධ වෙන්නෙ නෑ.

  2. Sakwithi says:

    මෙන්න බුද්ධාගමට කෙළිනෝ…. රට ජාතිය ඉවරයි, ආගම ඉවරයි….!

  3. 3% ට බය බයියා. says:

    ඩ්‍රියිවර් මුස්ලිම් කියලා ෂේප් වෙන්න බැරි ද?

  4. Sasrasi says:

    හරියට හාන්දුරුවෝ කලා වගේ නේ තියෙන්නේ , ඇත්ත එලියට එනකොට හාන්දුරුවන්ට වෙන්න ඕන හානිය වෙලා ඉවරයි . ඒක දහමට ටත් කරන හානියක්.

    • ජගත් says:

      එ්ත් අල්පේඡ්ඡව ජීවත් වෙන්ඩ කියල ගිහියන්ට දෙසන මේ ගන හැත්ත යන්නෙ සුඛෝපබෝගි වාහන වල
      එතනදිම මුගෙ සීලය ගැන හිතා ගන්ඩ බැරිද

  5. sana says:

    perahara nisa bar wahala ne….ithin lokka laba business ekakata bahinna athi…

  6. මෝ says:

    අරක්කු අදිනව,අරක්කු බොනවා,කුඩු ගංජා ගහනවා,පොඩි ලමයි ගෑනු පිරිමි වෙනසක් නැතිව දූසනය කරනවා.වැල් බලනවා,ගෑනු ගේනවා පන්සලට.පිටරට යනව ගෑනුත් එක්ක.හොරකම් කරනවා.වේසපස්ලුවන්ට කඩේ යමින් බොරු විදිනවා.බිස්නස් කරනවා,නිදන් හාරනවා.දූසනවංචා කරනවා,ඉඩකඩං වලට ගහ මරාගන්නවා නිවන් දැක්කා,රහත් උනා කියල සල්ලි කඩා ගන්නවා.ඔව් මේ සේරම ජඩ වැඩ හාමුදුරුවරු කරනවා.

    • ඩයා says:

      සුළු පිරිසකගෙ වැරදි මුළු මහත් කුලකයටම ආදේශ කරලා තියෙන හැටියෙන් උඹ නම් මොකක් හරි ආගම් ප්‍රචාරය කරන NGO නිකායක අතකොළුවක් කියන එක පැහැදිලියි. උඹට අවුල් නම් මෙහෙන් මකබෑවිලා යන්න පුළුවන්.

  7. kalum says:

    අනේ කාල්ලේ වනේ වාසේ. සැරියුත් මුගලන් සග පරපුරටම නින්දාවක්, තාවකාලික සැපතට මුළු පරපුරම පාවා දෙනවා. කොහේ යයිද. චීවරය, හැම ජඩ වැඩකටම දැන් පාවලා දෙනවා. කරන ඒව විදවන්න උනාම තමයි චීවරය දමා කල අකුසලය තරම තේරෙන්නේ.

  8. TNA says:

    Why this monk use luxury vehicle to go to nibbana

Main News