සුබ නැකතින් පිනුම් ඇරඹෙයි.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 08ක් පොහොට්ටු වේදිකාවට.. නම් මෙන්න..

July 20, 2019 at 10:00 am | lanka C news
සුබ නැකතින් පිනුම් ඇරඹෙයි.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 08ක් පොහොට්ටු වේදිකාවට.. නම් මෙන්න..

එළැඹෙන අගෝස්තු 11 වැනි දින පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මංගල මහා සමුළුවේදී පෙරලිකාර සිදුවීමක් සිදුවීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම සමුළු වේදිකාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 08 දෙනෙකු එක්වීමට නියමිත බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු පැවසීය.

දැනටමත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු දැනට දින දෙක තුනකට පෙර පොදුජන පෙරමුණේ ප්‍රබලයකු හා සාකච්චා කර ඇතැයිද සදහන්ය.

එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් මෙසේ පොදුජන පෙරමුණට එක්වනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

204 views

30 Comments to “සුබ නැකතින් පිනුම් ඇරඹෙයි.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 08ක් පොහොට්ටු වේදිකාවට.. නම් මෙන්න..”

  1. Sri Lankan says:

    Dear Moron Mahinda,

    You never learn a lesson! and you just LOST my vote!

    Sri Lankan.

    • Pal says:

      How you can be a srilankan men , without knowing the game of politics prevails in our country?
      Mahinda should join with any rascal, but it is up to us to kick them off.

      MR will never invite the losers to take up parliamentary membership like Ponna sira.

      MR need all the votes of real Srilankan …..

    • Manel says:

      Dear Sri Lankan, This is not a time to be adornment Every vote is counted. Even if Ranil or Sampanthan offer their support, you have to just take it. General election is different.

    • Pal says:

      How can you be a real Srilankan men , when you don’t know the political game that prevails in our country?
      Mahinda needs the support of everyone but it is the voters duty to select them.

      Mahinda will never take losers to the parliament like Ponna Sira did.

      First learn the game of politics , before commenting.
      You look to be a ass licker of Yahapalana morons…

    • Janak Samaray says:

      The above comment was written by an IDIOT.

    • Vesamuni says:

      Sure, ‘Sri Lankan’ is a unp’er or a jeppa. I agree with Pal. Let those rascals in. People know how to deal with them. SLPP must be mindful of this when the time comes.

  2. api පොදුජන පෙරමුණ says:

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අන්තිම මොහොතේ පනින පුද්ගලයින්ට මහා මැතිවරණයේදී නාමයෝජනා දෙන්න එපා .අපි අලුත් තරුණ පිරිසක් පාර්ලිමේන්තුවට යවමු. සෑම දිස්තික්කයටම කාන්තා නියෝජනයක් තිබිය යුතුයි .මහින්ද සමග සිටි 56 දෙනා සහ ඉන්පසුව එක්වූ 15 දෙනා හැර අන් සියලු දෙනා නවකයින් විය යුතුයි .පෙරමුණ සමග සිටින අනිත් කුඩා පක්ෂවලටත් සාධාරණව කටයුතු කල යුතුයි .මුස්ලිම් හා දෙමල ප්‍රදේශ වලට උගත් බුද්ධිමත් තරුණ නායකයින් හඳුන්වා දෙන්න .ජයවේව !!

    • Aurora says:

      අවරුදු හතරහමාරක් සිරිසේන හා රජසැප විඳපු උන් ආවත් නාම යෝජනා දුන්නත් උන්ට චන්දෙ දෙන්නේ අපිනේ. තේරීම් භාර චන්දදයකයෝ තේරීම් භාර නිලධාරීන්ට වඩා බලවත්.

  3. පුතා says:

    හරේ පුතා ජයවේවා.
    මේක තමයි එහෙනම් රැල්ල.
    ජනතා රජයක පෙරනිමිති.
    රට දිනවන රැල්ලේ ඇරඹුම.
    රටේ වාසනාව ඇරඹුනා. ශ්‍රීලංකාවට අපේ ලංකා මෑනියන්ට සුබ කාලයක් එනවා. ගෝටාබය මැතිදු අභිෂේක ලැබුවාම.රටට සුබ දසාවක්.
    රට ජනතාවගෙ වාසනාව…. යේ යෙ…

  4. Tngo says:

    Menna niyma primi ganikawn

    • Sam says:

      Mala keliyayi, Gonjath Pohottuwata enawadha? Aaapooo, Gonjawanum Pohottuwata ganda epo!
      Uooo aawoth ape chandha natho!

  5. chris rodrigo says:

    Sorry Appacchi, we will vote for Nagananda. BYE.

    • Janak Samaray says:

      Vote him in UK. Nagaya is a British Citizen.

    • sunil says:

      Nagananda can’t even contest. He has been sacked from customs for gross misconduct. Jeppos are still going after this dangerous man as they did 5 years ago

    • අසිත says:

      Hope you watched Iran interview of Nagananda..proved himself as a Casino player when Iraj pulled out a poker set under his table.first he called it a biscuit packet..what a joker. Grow up Chris think wisely..

  6. Psg says:

    Never ever take these bastards in and dilute your voter Base. It’s okay and people will applaud you for rejecting these pathetic frogs who will do anything to preserve themselves!!

  7. Sun says:

    These politicians are not developed their heads. They know only counting the numbers nothing beyond that. Politics need highly developed mentality beyond the normal minds. Our politicians are using that opportunity to upgrade their mentality as a big person. Politicians are really paid from tax payers money and in developed countries they go to work by bus or train without any load of security. Here these people want to hide away people and scared to go to the public without security. Lost of money just for security. Some one has to change the whole system my dear friends.

  8. gamarala says:

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැන් අවලංගු කාසියක්

  9. අනේ අපොයි says:

    අන්තිමට සිද්ධ වෙන්නේ පින්තූරෙ එල්ලන තැන මාරු වෙන එක විතරයි වගේ . පරණ එකමයි .

  10. TT says:

    kawru pannath meda janadipathi Mr Nagananda

Main News