සුබ පෙරමග ලකුණු පේනවා.. තරුණයන් පාස්පෝට් පෝලිම්වල ඉන්නේ විදේශගතව මවුබිමට දායකත්වය දීමටයි..

November 16, 2021 at 12:02 am | lanka C news
සුබ පෙරමග ලකුණු පේනවා.. තරුණයන් පාස්පෝට් පෝලිම්වල ඉන්නේ විදේශගතව මවුබිමට දායකත්වය දීමටයි..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙවර ඉදිරිපත් කර ඇත්තේ ඉතා ප්‍රශස්ත අයවැයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

මෙවර ඉදිරිපත් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම සංවර්ධන අයවැයක් බවද ඔහු පැවසීය.

රටක් ලෙස ජාතියක් ලෙස මේ වන විට යම්කිසි සුබවාදී පෙර මග ලකුණු පෙනෙන්නට ඇතැයි ද ඒ මහතා සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

විදේශගතව සිට කොරෝනා වසංගතයේ හේතුවෙන් මෙරටට පැමිණ සිටි විදේශගත ශ්‍රමිකයන් නැවත පාස්පෝට් පෝලිම් වල හිඳිමින් හෝ නැවත විදේශගතව මවුබිමට ඔවුන්ගේ දායකත්වය දීමට උත්සාහ දරමින් සිටින බවද ඒ මහතා එහිදී පැවසීය.

54,374 views

50 Comments to “සුබ පෙරමග ලකුණු පේනවා.. තරුණයන් පාස්පෝට් පෝලිම්වල ඉන්නේ විදේශගතව මවුබිමට දායකත්වය දීමටයි..”

  1. පී care says:

    මෙකා මේ ආණ්ඩුව නැතිකරන්න උපන් එකෙක් කියලා හිතෙන්නේ මට විතරද?

  2. sakith says:

    ane palayan buruwo yanna…

  3. kandyan says:

    Mata nam meyage muhune sohonlakunu penne.

  4. iceberg slim says:

    පාස්පෝර්ට් එක සල්ලි දීල හරි ගන්න දෙන්න , පිඉස් , ඉක්මන් සේර්විස් එකෙන්

    ලංකාවේ ඉන්න අයට යැපෙන්න ඕන සල්ලී විතරක් එවන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ,
    ඉ ට වඩා නං වැඩක් නැහැ ලංකාව ට සල්ලි එවලා

  5. Thilanka says:

    Avajathakaya tho hithan inne Sapa vidinna yanava kiyala da

  6. Deshapriya says:

    තමුන්නාන්සේගේ මෑණියන් දෑ මිය පාර ලොව ගිහින් නම් එතුමියගේ සොහොන් කොතෙනුත් කිවිසුම් යන කතා නොකියා හිටියොත් තමයි හොද

  7. Deshapriya says:

    තමුන් නාන්සේගේ මෑණියන්දෑ මිය පරලොව ගිහින් නම් එතුමියගේ සොහොන් කොතෙනුත් කිවිසුන් නොයන කථා නොකිය හිටියොත් තමයි හොද

  8. Ruwan says:

    හපොයි ඔව්. රටට දායකත්වය දෙන්න තමයි රට එන්නේ. අපි දුක් විදලා සල්ලි එවන්නම්, ඔයාලට සැප විදින්න…..

  9. 0.00069 BIYYO says:

    අමු කැවිලද ?පොල් බුරුවා
    මුව අයිත් පූර්ව ළමාවිය සංවර්ධනය කරලා ගන්න වෙයි, 😂😂😂😂

Main News