සුභ නැකතට ආහාරයට ගන්න වසවිෂ නැති පොල්තෙල් ජනතාවට දෙන්න හැකිවීම ගැන සතුටුයි… ආඩම්බරයි..- ඇමති ඉන්දික අනුරුද්ද

April 11, 2021 at 3:24 am | lanka C news
සුභ නැකතට ආහාරයට ගන්න වසවිෂ නැති පොල්තෙල් ජනතාවට දෙන්න හැකිවීම ගැන සතුටුයි… ආඩම්බරයි..- ඇමති ඉන්දික අනුරුද්ද

මෙවර අලුත් අවුරුදදු කෑම මේසයට ජනතාවට ලැබෙන්නේ සුපිරිසුදු වස විස නැති පොල් තෙල් බව රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ද මහතා පවසයි.

වස විස ඇති පොල්තෙල් ජනතාවට අනාවරණය කරන්න හැකිවීම ගැන ආණ්ඩුවක් ලෙස සතුටු වන බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව මෙවර සුබ නැකතට අනුභවයට වස විස නැති පොල්තෙල් සහිත ආහාර ලබා දීමට හැකිවීම ආඩම්බරයට සතුටට කරණයක් බවත් ඔහු සදහන් කලේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

12,845 views

10 Comments to “සුභ නැකතට ආහාරයට ගන්න වසවිෂ නැති පොල්තෙල් ජනතාවට දෙන්න හැකිවීම ගැන සතුටුයි… ආඩම්බරයි..- ඇමති ඉන්දික අනුරුද්ද”

  1. ග්ලැඩියේටර් ජිනදාස says:

    මුන් සේරගෙම රේඩියේටර් සවුත්තු වෙලා

    • මුසාමිල් ගෑණු හොරා says:

      හැමෝම කතා කරන්නේ බර්ලින් තාප්පෙට වෙච්ච දේ..මං ආපු ගමන් තාප්ප ටිකට වෙච්ච දේ කවුරුත් කතා කරන්නේ නෑ.
      අපි තමයි තාප්ප ටිකට හොඳටම කලේ.

  2. desta says:

    ane me wage unne parliment eke inne 😁😁😀

  3. නාරිලතා says:

    නුඹ නාඩන්, මුට පිස්සු ! එතකොට කොන්ඩමි වෙචිච පොල්තෙල් ලංකාවෙ ඇත්තෙම නෑ !

    • ටිකිටි says:

      මිනිස්සු පළාත් සභා චන්දේ එනකම් බලාගෙන ඉන්නේ ..මුන්ගෙම පොල්තෙල් දාලා පශ්චාත් භාගෙට අරින්න

  4. Gajaman says:

    Koheda amathitumo oya kiyana wisa nati poltel tiyenne oyalage gedarada?

  5. nimelen says:

    මූ කතා කරන්නේ හරියට මූන් කරපු දෙයක් වගෙයි නේ.. මාඩ්ය වලින් මේක එලියට ඇවිත් පත්තු උන නිසා බොරුවට අතනින් මෙතනින් පොල්තෙල් අල්ලනවා. මිනිස්සුන්ට විස පොල්තෙල් කවපු කොම්පැනි කාරයොන්ට නඩුත් නෑ. මුන්ගේ චක් ගෝලයො නෙ මෙව්වා කරනවා ඇත්තේ

  6. robin says:

    ඇත්තටම ස්තූතියි. යහපාලනය තුල හා ඊට පෙර මරා ආණ්ඩුව තුලද ගෙන්වා බෙදාහැරියායි කියන වස අලුත් අවුරුද්දට පෙර වෙළඳපොලෙන් ඉවත් වීම ලොකු දෙයක්. තාම රනිල්-සජිත්-මයිත්‍රී කියල නෑ ඒ ගොල්ලොන්ගෙ කාලෙ මේව හරියට චෙක් කරා බඩු ආවෙ නෑ කියලා ෂුවර් කියලා. ඒ කියන්නෙ කලින් ඉඳන් බඩු ආවා.. අපි කෑවා.. ඇති යාන්තන් අපි බේරුණා.. දවසට 38ක් පිලිකාවලින් දැනටත් මැරෙනවා.

  7. Niran says:

    මිට හොදයි තො අසුච් කැවනම් ගිය සැත්තම්බර් වල වහා තෙල් ගෙන්න පටන්ගන්නෙ තමුන් එත්කොට කගෙ පිගන්ද හොද හොද හිටියේ රට කණ කලකන්ණි

  8. On The Spot says:

    අපිටත් ආඩම්බරයි,වැඩේ හොඳයි පොල් තෙල් නොවන පොල් තෙල් පහනට තෙල්.

Main News