සුමධුර ධර්ම දේශක භික්‍ෂුවක් විසින් අපයෝජන කලැයි කියන සාමනේර දෙනමක් රන්ජන් සමග හඬමින් මාධ්‍ය හමුවක…

July 24, 2019 at 2:10 pm | lanka C news
සුමධුර ධර්ම දේශක භික්‍ෂුවක් විසින් අපයෝජන කලැයි කියන සාමනේර දෙනමක් රන්ජන් සමග හඬමින් මාධ්‍ය හමුවක…

විහාරස්ථානවල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා අතින් ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනකු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මුණ ගැසී පැමිණිලි කර තිබේ.

රාමනායක මහතා සමඟ ඔවුන් එක්ව මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර සාමණේර හිමිවරුන්ගේ දෙමව්පියන් ද එම හමුවට සහභාගි වූහ.

සුමධුර ධර්ම දේශක, මාපිය වන්දනා කරවන හිමි නමකට එහිදී චෝදනා එල්ල විය.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් මහනායක හාමුදුරුවරුන්ට දැනුවත් කරන බවද රාමනායක මහතා එහිදී පැවසීය.

2019.07.23

ලිංගික අපචාරවලට ලක්වූ අහිංසක පොඩි හාමුදුරුවෝ රංජන්ට ගෙදරටම ඇවිල්ලා,සාක්ෂි සහිතව පැමිණිලා කරලා

Gepostet von Ranjan Ramanayake am Dienstag, 23. Juli 2019

41 views

94 Comments to “සුමධුර ධර්ම දේශක භික්‍ෂුවක් විසින් අපයෝජන කලැයි කියන සාමනේර දෙනමක් රන්ජන් සමග හඬමින් මාධ්‍ය හමුවක…”

  1. Sangadaasa says:

    ගොන්ජා මේ සිදුකරන්නේ උගේ පුද්ගලික වැඩසටහනක් නොවේ. මෙය පල්ලියේ ව්‍යපෘතියකි. මෙලෙස පන්සල් වල ලමයි දූෂණය වෙනවා කියල තදින් ප්‍රචාරය කරපුවාම පන්සල් වලට ලමයි බාර දෙන්නෙ නෑ. ලමයි දහම් පාසැල් යවන්නෙ නෑ. පන්ස්ල වලට දානෙ දෙන්නෙ නෑ. එතකොට බුද්ධාගම නිකන්ම ඉවරෙටම ඉවරයි. මූනම් අවෘදු 10 ක විතර හිරේට යැවිය යුතු පරයෙකි. මූ අස්ගිරියට ආවොත් කණට දෙකක් දී පන්නාගන්නා ලෙස මහනාහිමිගෙන් ඉල්ලා සිටිමි. බුදුසරනයි!

    • Fernando says:

      අනේ සන්ගයෝ උබේ මොලේ නම් පංකාදුයි. උබ කියන්නේ මේවා එළිදරව් කිරීම වැරදියි කියලද ? උබලගේ එවුන් නොකරන නිසා තමයි ඌ කියන්නේ. උබලගේ කා හරි ලගට ගියොත් උන්ව එලෝ ගන්නවා මිසක් වෙන මොනවද කරන්නේ. පල්ලිවලත් මේවා වෙනවා තමයි,හැබැයි එතන පොඩි එවුන් නෑ . අවු. 18ට අඩු අයව ගන්නේ නෑ . ඒක නිසා වෙන දෙයක් වෙන්නේ දෙන්නගෙම කැමැත්තෙන් .

      • Ariyathilaka says:

        තමහට කරනු බැරි වැඩ කරනා කවුරු,
        හොද නම් එයට උපකාරය වෙමු සොයුරු,
        ආගම් බේද නැත අපචාරය කුරුරු,
        සසුනට හොදක් මතු වෙනවාමයි සිකුරු

        • Ariyathilaka says:

          වැසුන තුවාලය පිරිසිදු නැති වීම,
          නසන දිවි ලෙසකි ඕඩුව පැතිරීම,
          වසන දුසිල් මහනා සිවුරෙහි ඉදුම,
          සසුන නසන මරු සමගින පෑහීම

  2. kanya sahodari says:

    palli wala father karayo kanya sohoyriyange petti kadana eka gonjata penne nadda.

  3. Gonsun says:

    Though me buddhist, me no.Tarzan, me know tings happening in.all faiths.
    Muslim.Mullaha, Christian priests, Hindu priests.

    They no Tarzan,
    tools get harden
    See no Satan
    Dip in Garden

    Yellow or White,
    Hello we are tight
    With wanting to slide
    anywhere in child

    God the creator
    Made poles to cater
    Where it does matter
    Holes of any gutter

    • Passer_by says:

      Though catholic priesthood may start from 18, it has been reported that the many , altar boys, choir boys , inmates in catholic_ run institutions ,
      like orphanages, have undergone child sexual abuse.Their ages have been from 5 to 14.Recently ,the Pope Francis ,publicly acknowledged that some priests have kept nuns as their sex slaves.

      • ANALYST says:

        At this crucial juncture ,where our civilisation and culture are under threat from some local and foreign jealous hypocrites , the people should reminisce the valuable service that has been rendered with life sacrifices by Maha Sangha at various eras ,in our more than 2400 years civilisation, for the sake of the motherland . The nation should not allow those hypocritical peoples’ sinister objectives to succeed .

Main News