සුමන්තරන් මුල්වරට ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගනී.. දෙරණ වාදපිටිය අද ඇවිලේ..

January 22, 2019 at 3:00 pm | lanka C news
සුමන්තරන් මුල්වරට ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගනී.. දෙරණ වාදපිටිය අද ඇවිලේ..

අද දිනයේ දෙරණ රූපවාහිනියේ පැවැත්වීමට නියමිත වාදපිටිය වැඩසටහනේදී සාකච්චාවට ගැනෙන්නේ නව ව්‍යවස්ථා යෝජනාවලිය සම්බන්ධයෙනි.

මෙම යෝජනාවලියේ නිර්මාතෘවරයෙක් ලෙස සැලකෙන දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සහභාගී වීම මෙහි විශේෂත්වයකි.

සන්ධාන පාර්ශවයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි සහභාගී වන අතර ඔවුන් දෙදෙනාම නීතීඥයන් වෙයි.

දයා ගමගේ මහතා එජාප පාර්ශවයෙන් එක්වයි.

අද පලමු වතාවට දෙමල ජාතික සන්ධානය ආණ්ඩු පක්‍ෂ එජාපය හා එක් පාර්ශවයක මෙම වැඩසටහනේදී අසුන් ගැනීමට නියමිතය.

64 views

3 Comments to “සුමන්තරන් මුල්වරට ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගනී.. දෙරණ වාදපිටිය අද ඇවිලේ..”

  1. Analyst says:

    According to Indian constitution ,the Executive powers of the state is vested in the governer , who is appointed for 5 years by the President.he can reserve any bill for consideration of the President.Again , the the Supreme Court of the central government , may override the high court judgements and rulings of the states. The National security , army and Navy are handled completely by the Central government.

  2. Sumanthiren must be rejected by tamil nation

    • Helayo says:

      The provincial councils were introduced to our Motherland , forcibly by India in 1987 , as a solution to Tamil problem.Other than the Northern province , in all the other provinces ( except Eastern province ) , the Sinhala people are the majority and they have no problem of living together , as a single race. The Nation feel that it is foolish thing to devolve power , even to Sinhala provinces , as it might create unnecessary problems and disunity among Sinhala people. The area of a State government ( it has 29 ) is almost twice the size of the area of the whole Sri Lanka and sinister , hidden motives of devolving power to such extremely small areas (as compared to that the State governments of India ) is to create disunity among Sinhala provinces , so as to divert Sinhala peoples’ attention regarding safeguarding the Unitary state of the Motherland.

Main News