සුමන්තිරන්ගේ ආරක්ෂක සෙබලෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී…
June 4, 2022 at 10:40 am | lanka C news
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම් ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලෙකු දිවි නසාගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මෙම සෙබලා සියදිවි හානිකරගෙන ඇති බවයි.
වැල්ලවත්ත ප්රදේශයේ පිහිටි මන්ත්රීවරයාගේ නිවස ආසන්නයේ ඉඩමකදී මෙසේ සියදිවි නසාගෙන ඇත.
මියගොස් ඇත්තේ 22 හැවිරිදි වලපනේ ප්රදේශයේ පදිංචි කරුවෙකි.
Avi gaththo, Aviyenma nasithi. Wish have a good soul in next birth.
නිකරැෙන් මැෙරන්ෙන නැතිව උද්ෙගා්ශණයට ෙවඩි තියල මැෙරන්න තිබුණා වීරෙයක් ෙවලා
කොමෙන්ටුවක් කොටන්ඩ හරියකට අකුරු හොයාගන්ඩ බැරි තෝ ද බල්ලො අනුන්ට උපදෙස් දෙන්නෙ.
බලපිය කියවලා කොච්චර කැතද තොගෙ කෙටිල්ල.
තුහ් නොදකිං සක්කිලි ගෙරියා.
යකෝ මැරෙන එක 225 තුන් හතර දෙනෙක්ට අල්ලලා මැරියන්
වැඩි ඇතට යන්නෙ නැතිව ලගම එකාගෙන් පටන්ගන්න තිබුන.
වැරදුනු එල්ලයක්. හරි තැනට ගියානම් රටට කොතරම් සේවයක් ද?
අයියෝ ලගම හිටිය බල්ලට වෙඩි තියන්න තිබුනා
සුමන්තිරන්ලා ආයිමත් වැඩ පටන් අරන් ගෙදර ඉදන්ම