සුමන්තිරන්ට නොනිල මට්ටමින් උතුර පාලනය බාර දෙයි.. ප්‍රබල ඇමති ධුරයකටත් යෝජනා..
December 27, 2018 at 3:30 am | lanka C news
ආන්ඩුවේ ඇමති ධුරයක් බාර ගන්නා ලෙස දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට එක්සත් ජාතික පක්ෂ ප්රබලයෙකු විසින් ආරාධනා කර ඇති බවට වාර්තා පලවෙයි.
ඔහුට බාර ගන්නැයි යෝජනා කර ඇත්තේ උතුර සංවර්ධන හා නැවත පදිංචි කිරිම් ඇමති ධුරය වුවද එම ඉල්ලීම බැහැර කරමින් සුමන්තිරන් පවසා ඇත්තේ තම උපදෙස් මත ලේකම්වරයෙකු මගින් අමාත්‍යාංශයේ වැඩ කරගෙන යාමට හැකි බව යයිද වාර්තාවන්හි සදහන්ය.
මෙම ඇමති ධුරයම බාර ගන්නැයි ඩග්ලස් දේවානන්දා මහතාට ආරාධනා කර ඇතත් එය ප්රතික්ෂප කරමින් දේවානන්ද මහතා තමන් ඇමතිකම බාරගත්තත් දෙමල සන්ධානයට උවමනා ලෙස කටයුතු කිරීමට සිදුවන බව සදහන් කර ඇත.
සුමන්තිරන්, සම්බන්දන් කණ්ඩායමට “උතුර සංවර්ධනය හා නැවත පදිංචි කිරීම” දීම හරි නෑ….ඔවුන් ඉල්ලන්නේ දකුණේ වැල්ලවත්තේ සිට ගාල්ල මාතර දක්වා, සියලු සිංහලයන් පන්නා දමා දෙමලුන් පදිංචි කරවීමේ ඇමති දූරයි…එක දෙන්න එතකොට ආණ්ඩුවේ බලුතරයත් හරි…
තමිල්නාඩුවේ අගමැති කරපල්ලා ..අපට කමක් නැහැ ..නමුත් .LTTE ත්ර්ස්තවාදයට නැවත පන දීමට තැත්කිරීමට ගැන .අපේ රටේ නම් මොහුට හිමි විය යුත්තේ සිරගෙදර .
ඇමතිකම් නෙමෙයි චූ ඇන්පියේ නායකකම දීපල්ලා. ඒක තමයි වඩා සුදුසු 😁
මෙලෙච්චේද කොටියට උතුරේ පාලන බාරදීම සිංහලයාගේ බෙල්ල කැපීම වගෙයි අපේ මුළු ජාතියටම නින්දාවක් ..කවුද මේ යෝජනාව ගෙනා පුත්තලම් බුරුවා
රණවිරුවන් වෙනුවෙන් හඩ නැගු ගෞරවනීය බොදුබළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ තාමත් සිරකුටියේ
අපේ මුළු රටම විනාශ කල /කරන LTTE ත්රස්තවාදීන්ට ඇමතිකම් ඒමදිවට දැන් උතුරේ පාලනයත් බාර දෙන්න හදනවා ..අහෝ රටකට සිදුවූ විපාතක්
සිංහලයෙනි උබලගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද අපේ රටට සිදුවන විනාශය නොපෙනෙන්නේ ? දේශපාලන බලයට ,මුදලට තණ්හාවෙන් අන්ධවී ඇති UNP .JVP පාක්ෂිකයන් ගෙන් රටට සිදුවන්නේ අයහපතක් නමුත්
අපේ රටේ සිටින දේශහිතෙෂි සිංහල බෞද්ධ ,කතෝලික සංවිධාන අපේ රට මේ අනතුරෙන් බේරා ගැනීමට කටයුතු නොකරන්නේ මන්ද ? සිංහලයෙනි අගම්බේද පක්ෂ බෙදා ඉවතලා සිංහල ජාතිය වෙනුවෙන් එක්වෙයව් ..මේ සිංහල අපි සතු ලෝකයේ එකම මාතෘ භූමියයි
ජන්දෙන් පැරදුන සුමන්තිරන්ට ඇමතිකම් ..හේතුව දෙමල කොටි ඩයස්පෝරාවේ නායකයෙක් නිසාද ?
ලැජ්ජයි එජාප යේ කොටි ත්‍රස්තවාදී දේශපාලන ලැජ්ජයි