‘සුමන්තිරන් අපි ආවා.. උඹ එනකන් තමයි ඉන්නේ..’ ශ්‍රී ලාංකිකයෝ ජිනීවා රොද බදිති.. මහින්ද රාජපක්‍ෂත් විරෝධතාකරුවන් හා එක්වෙයි…[Video]

March 11, 2019 at 1:20 pm | lanka C news
‘සුමන්තිරන් අපි ආවා.. උඹ එනකන් තමයි ඉන්නේ..’ ශ්‍රී ලාංකිකයෝ ජිනීවා රොද බදිති.. මහින්ද රාජපක්‍ෂත් විරෝධතාකරුවන් හා එක්වෙයි…[Video]

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධානය කළ උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ සාවද්‍ය වාර්තාව පිළිගැනීමට ශ්‍රී ලාංකිකයන් සුදානම් නැති බවත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දැක්වීමට මහා බ්‍රිතාන්‍යයට කිසිදු අයිතියක් නැති බවත්ය.

1818 දී සිංහල තරුණ තරුණියන් දහස් ගණනක් අමු අමුවේ මරා දැමු බ්‍රිතාන්‍ය අද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කිරීම විහිළුවක් බව ඒ මහතා පැවසීය.

එදා 2015 මංගල සමරවීර ජිනීවා හිදී සිදු කළ පාවාදීම අද තිලක් මාරපන සිදු කිරීමට උත්සහ දරණ බව පැවසු මහාචාර්ය ජයසුමන මේ සඳහා උල්පන්දම් දෙන දෙමල ජාතික සන්ධානයේ සුමන්තිරන්ට ඇත්තේ වෙනත් බලයක් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැතිකමේ හයිය බව පැවසීය.

සුමන්තිරන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා පැමිණෙන තෙක් තමන් ජිනීවා සිට බලා සිටින බවද මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වීඩියෝ දුරකථන මගින් සභාව අමතමින් පැවසුවේ ජිනීවා වලදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරන්නේ අගමැතිද ජනාධිපතිද යන වග පැහැදිලි නැති බවයි. ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවලියක් මේ මොහොතේ කිසිසේත් අවශ්‍ය නැති බවද ඒ මහතා පැවසීය.

ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ස්කොට්ලන්තය ඇතුළු රටවල් ගණනාවක සිට පැමිණි නියෝජිතයන් ද මෙහිදී අදහස් දැක් වූහ.

සංජීව දොඩන්තැන්න
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධානය කළ උද්ඝෝෂණයේ දී…

Gepostet von Channa Jayasumana am Montag, 11. März 2019

83,986 Viewers

44 Comments to “‘සුමන්තිරන් අපි ආවා.. උඹ එනකන් තමයි ඉන්නේ..’ ශ්‍රී ලාංකිකයෝ ජිනීවා රොද බදිති.. මහින්ද රාජපක්‍ෂත් විරෝධතාකරුවන් හා එක්වෙයි…[Video]”

  1. ටන්ස්ටන් says:

    //1818 දී සිංහල තරුණ තරුණියන් දහස් ගණනක් අමු අමුවේ මරා දැමු බ්‍රිතාන්‍ය // ඉතින් බ්‍රිතාන්‍ය නිලධාරින්ව මරල දාලා උන්ව අවුස්ස ගත්තේ සිංහලොයම තමයි

    • බයියෙක් says:

      අපි ගියාද යකෝ නැවු හදාගෙන බ්‍රිතාන්‍ය අල්ලන්න? හූ ඇන්පී නෙ… අයෙ අහන්න දෙයක් නෑ.

      • ටන්ස්ටන් says:

        වැඩවසම් කුරිරු රජකෙුගෙන් හා රදළයන්ගේ පීඩනයෙන් සාමාන්‍ය මිනිස්සු බේරුනේ බ්‍රිතාන්‍යයන් නිසා තමය ං

        • ජෙපි දර්ශණය (J.P.Darshana) says:

          පිස්සු පීකුදු කිවුවලු………….. සහෝදරයා……….. වැඩ වසම් ක්‍රමයට විරුද්ධ වෙච්ච කාල් මාර්ක්ස් සහෝදරයා ඉපදුනෙත් 1818. ඒ වෙනකොට සුද්දෝ ලග වැඩ වසම් ක්‍රමය තිබුනේ නැත්නම් මාර්ක්ස් සහෝදරයා මෙච්චර ප්‍රසිද්ධ වුනේ මොන බම්බුවක් කරලද?

      • lotus says:

        Suddo awe nethnam thopi thama gas uda.

        • බයියා says:

          lotus උඹ අමනයෙක්…පහත් එකෙක්…උඹේ අම්මා අප්පත් එහෙම එවුන් වෙන්න ඕනේ..දැනුත් කරනවා ඇත්තේ සුද්දගේ අසූචි වළදන එකයි.

        • Lotus-2 says:

          When Sinhala kings were building water dams white man was on treetops. These dams are the among the oldest dams in the world. White man came and destroyed them. They gave Sinhala king alcohol and made him mad. These idiots don’t even know the history.

        • EJ says:

          The first recorded encounter between Rome and Sri Lanka took place during the reign of Roman emperor Claudius (41-54. AD). Sinhala King (Bhatika Abhaya) sent a trade and diplomatic delegation to Rome then.
          Those who says that ‘sudda nathnam thopi thama gas uda’ must remember that at that time those Sudda’s in England were so primitive and didn’t know the concept of toilet even, and it was another sub graded roman colony called “Britannia’ at that time.. 🙂

      • harsha says:

        පාළු ගෙයි වළං බිඳීම.

        • Nilu USA says:

          Our supports to Sri Lankan in Europe!
          Yuropaye inna Sri Lankika janatahawata ape sahayogaya!
          Jayawewa!

          • Vasana says:

            Politics should not interfere with Terrorism . …
            Sri Lanka’s military offensive against Tamil rebels was defending our Motherland , it was not a crime
            They only who protect our nation save our Country & defeated terrorism
            Please Stop Supporting Tamil Dias pora LTTE terrorism
            Thanks our great Sinhalese Brothers and Sisters to all protesters over there Geveva
            JAYA WEWA !!!
            http://www.defence.lk/pps/waragainst.pdf

    • ranjan says:

      පක්ෂ පමණක්ම නොවේ
      Unp, jvp, slfp, මහින්ද වාදීන්, යනු හුදෙක් දේශපාලන මතයන් ප්‍රකාශිත සමූහයන් නොවේ.එම පක්‍ෂ වටා ඒක රාශිවන පිරිස්වල පොදු ගුණයන් දක්නට ලැබේ.බුද්ධිමට්ටම,පවුල්පසුබිම,ආකල්ප,යනාදියෙහි සමාන තාවයන් එක් සමුහයකට පොදු බවක් දක්වයි.මේවායින් ඉතා ප්‍රාථමික මට්ටමේ සිටින්නේ unp සමුහයාය.බුද්ධියෙන් අඩු බව,හැගීම් මත පමණක් පදනම්ව ක්‍රියා කිරීම,ආධානග්‍රාහී මානසිකත්වය ආත්මාර්ථකාමීබව,ඉතාපැහැදිලිදේපවාපිළිනොගැනීම,බොරුකීම,රැවැට්ට වීමට උත්සාහ ගැනීම,රැවටීම,මොවුන්ගේ ප්‍රදාන ලක්ෂණයි.එම ලක්ෂණ ඔවුන්ගේ පවුල් තුලද දැකිය හැකිය.

  2. citizen of srilanka says:

    To all protesters over there,

    It will be good if all of you can come back to the motherland and save the country.

    You guys are all settled there with top jobs n perks and schooling.

    This is called ” fooling the fools” ……….

    • Halaya says:

      Don’t show your jealousy. They are doing something u or I haven’t done.

      • sam says:

        Well-said bro. These types of ‘lin madiyo’ think by being in SL is the biggest thing!

      • Critic says:

        Two years ago,I also participated in the similar protest in Geneva .

        • SALMAL says:

          To survive in peace and harmony, united and strong , We Sinhalese must have one nation,one people ,one flag Patriotism is when love of your own people comes first; nationalism, when hate for people other than your own comes first.
          The duty of patriot is to protect his Country from his enemies
          Thank you all ,We appreciate our great work

    • Nagasinha says:

      උබල ඔහොම වත් කාල බිලා පුරාජේරු දොඩවන්නේ රට ඉන්න උන් ලංකාවට එවන සල්ලි නිසා.
      නිකම් මෝඩ කතා කියන්න එපා.

    • Loven says:

      යම්ක් පිලිබද අදහසක් දෙනකොට එකෙන් අත් වෙන තමන්ගෙ රටට වෙන යහපත පිලිබද පොඩ්ඩ්ක් හිතපිය නිකන් තප්පුලන්නෙ නතිව….උන්ට පුලුවන් විදියට ඉතාම ලස්සනට උනන්දුවෙන් උන්ගෙ යුතුකම ඉශ්ට කලා…උබ තප්පුලන්නෙ නතිව කරන්න දෙයක් නත්නම් නිදාගනින් රටට කෙලින්නෙ නතිව…

    • බන්ඩා says:

      අවුරැදු 20 ක් එංගලන්තෙ ඉගනගෙන උගන්නල බිස්නසුත් කොරල තමය් ලංකාවෙ පදිංචියට ආවෙ.

    • cw says:

      Have you anything better than these patriots? Don’t just bark

    • Nimal R says:

      Writing using the name ‘citizen of srilanka’, you are an idiot. It’s the LTTE diaspora who funded the 30 years war, who got the UN to work against Sri Lanka while living overseas in countries like UK, USA, Canada, Australia and you are telling our Sinhalese living overseas and countering them to come back. I don’t know who fathered a bloody idiot like you?

    • සමන් says:

      ජය වේවා ඔබ සියලු දෙනාට.
      පාලකයන්ට බැන බැන ඉන්නේ නැතුව ඒ මිනිස්සු දුක් විඳලා තැනකට ආවම අවුල්ද? කුහක කම.

    • kasun says:

      You are an idiot. They have gone out from the motherland. But they still love to the motherland. Not like you idiot.

    • වියලි මොල නිකම says:

      කන්දෙක මෑද වියලි මොල ඇති මේ ගැත්තා
      රටේම හිඳ කඩ්ඩෙන් ලියා මෝඩකම ගත්තා
      අරක්කු මිශ්‍ර ලෙය දිව් බව කියවා දැන ගත්තා
      නිකමකු රටේ ඉන්න බව ජිනිවම දැන ගත්තා

    • prem says:

      hELLO, tHEY DO WAHT WE CANT DO, SO APPRECIATE IT, DONT BE A SELFISH.

    • Saradiel says:

      @ citizen of srilanka

      Jealousy is a disease…You can only be jealous of someone who has something you think you ought to have yourself. Don’t write bullshit

  3. Denzil says:

    rata tama pra English aunta jataka wachha ballo ennawa ubala waga comment dana

    • Imal says:

      Hats off to them

    • On looker says:

      One hypocrite is telling that the immigrants , who have either settled or temporarily living abroad (for various reasons ),have no right to show their patriotism and commitment to the country ( some may have already offered their duty to the country and may be retired persons). Is it only the Tamil Diaspora can show their patriotism, where as migrated Sinhala people cannot , you idiot?

    • By stander says:

      These seem to be the present ruler’s attempt to get the minority Votes . But , by displeasing the majority people in our motherland ,when they get hundred votes from them ,they would lose the majority peoples’votes in thousands, only ultimate result being ,these opportunistic politicians putting the the motherland to a gloomy future.

  4. Nim says:

    DEESA PREMEE
    OBA THUMAN HA
    HADAWATHIN BADEME.
    MAWBIMA TA JAYAWEWA
    SRI LANKIKA
    JANATHA WATA JAYAWEWA.
    RANA WERUWAN TA JAYAWEWA
    MAGE MAW BIMA SURAKEEWA
    THERUWAN SARANI.

  5. DM says:

    මහින්ද රාජපක්ෂ ඔතනට යන්නේ නැත්නම් හොඳයි. ඔය movement එකට දේශපාලනය ගාවන්න එපා.

  6. Suraj says:

    We salute our heroes. You all are real patriotics.

    • CAT says:

      Send Sumathiran and Tamil Dias pora liers to hell ….Terrorism has no nationality or religion.
      We shall fight against Tamil Eelam terrorists and throw them in prisons and destroy them.

  7. vishnu says:

    ජය වේවා අපි ඔබ සැම සමගයි

  8. ලාංකිකයා says:

    දේශප්‍රේමි සිංහල සොහොයුරන්ට ජයවේවා!!!

    • JOY says:

      We Sinhalese nation should fight against the Tamil Diaspora terrorists false accusations of our heroes
      Our heroes are those who risk their lives every day to protect our Mother Lanka and make it a better place
      Sri Lankan security forcers heroic soldiers …Thanks for fighting for our freedom & Thank You for Your great Service
      Thanks for our great patriotic Sinhalese who went to Geneva for behalf of our heroes
      Never give up, and be confident in what you do. ….May the Triple Gem Bless you all

  9. Nilu USA says:

    Our supports to Sri Lankan in Europe!
    Yuropaye inna Sri Lankika janatahawata ape sahayogaya!
    Jayawewa!

  10. Buddhist says:

    Bunch of idiots following another idiot!

  11. LION says:

    දේශය වෙනුවෙන් ඉදිරියට එන අභීත සිංහ පුතුන්! දියනියන්යට අපේ ප්‍රණාමය

  12. Tikiri says:

    තම මවු රට වෙනුවෙන් ඉදිරියට එන දු දරුවන්ට අප ගෙ උත්තමාචරය පිරිනමමු.

  13. sinha le says:

    පරන්ගින්, ලන්දේසින් හා ඉංග්රීසින් මේ රට ආක්‍රමණය කරද්දී ඔවුන් හා සටන් වැදුනේ සිංහළයින්ය. ඒ ශ්‍රී ලංකාව ඔවුන්ගේ එකම මව්බිම වු නිසාය. එදා ආක්රමණිකයන් කතෝලික හා ක්රිස්තු දහම රට තුල ව්යාප්ත කිරීමට විරුද්ද වුයේ බවුද්ධයින්ය. එදා ශ්‍රී ලාංකීය ජනතාව බුදු දහම හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ජිවත් වූවෝය. මේ අනුව බැලූ කළ එදා ආක්‍රමණිකයන්ට මුහුණ දීමට තිබුණු එකම අබියෝගය සිංහල බවුද්දයින්ය. ආක්‍රමණික මස් වැද්දන් සිංහල බවුද්දයින්ව දඩයම් කිරීමෙහි නිරත විය. එදා දියත්වූ මේ සීතල යුද්දය නොයෙක් වර නොයෙක් මුහුණුවරින් ශ්‍රී ලාංකීය ජනතාව පිඩාවට පත් කර ඇතත් සිංහල බවුද්දයින් සිය මවුබිම ආරක්ෂා කරගැනීමේ වෑයම අතහැර නැත.

Main News