සුමන්තිරන්-චමුදිත ආන්දෝලනාත්මක සාකච්චාවෙන් දෙමල සමාජාය කැළඹෙයි.. සුමන්තිරන් පන්නා දමන්නැයි දෙමල සන්ධානය සම්බන්ධන්ගෙන් ලිඛිතව ඉල්ලති..

May 12, 2020 at 10:40 am | lanka C news
සුමන්තිරන්-චමුදිත ආන්දෝලනාත්මක සාකච්චාවෙන් දෙමල සමාජාය කැළඹෙයි.. සුමන්තිරන් පන්නා දමන්නැයි දෙමල සන්ධානය සම්බන්ධන්ගෙන් ලිඛිතව ඉල්ලති..

දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් දෙමළ සමාජයත් දෙමල දේශපාලන නායකයන්ද දැඩි කැළඹීමකට පත්ව තිබේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමගින් අන්තර්ජාල නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් සුමන්තිරන් විසින් සිදුකරන ලද ප්‍රකාශයන් නිසා මෙම කැළඹිලි සහගත තත්වය ඇතිව තිබේ.

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් සිදු කරණ ලද සන්නද්ධ අරගලය තමන් පිළිනොගන්නා බව සුමන්තිරන් පැවසූ අතර එය දෙමළ සමාජය තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.

දෙමළ සන්ධාන හිටපු මන්ත්‍රීවරයකු වන සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කර ඇත්තේ එය තම සටනට සිදු කරනු ලැබූ අගෞරවයක් බවයි.

මේ අතර දෙමළ සම්ධාන හිටපු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා විසින් සන්ධානයේ නායක ආර් සම්බන්ධන් වෙත හදිසි ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ සුමන්දිරන් මහතා දෙමළ සන්ධානයේ සියලු තනතුරුවලින් ඉවත් කරන ලෙසයි.

දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අරගල කළ කොටි සංවිධානයට එරෙහිව සුමන්තිරන් විසින් විවිධ චෝදනා එල්ල කර ඇති බවත් ඒ හේතුවෙන් ඔහු තනතුරින් වහා ඉවත් කළ යුතු බවත් ලිපියේ සඳහන් වී ඇත.

කොටි සංවිධානය දෙමළ ජනතාව වෙනුවෙන් විශාල කැපවීමක් කළ බවත් ඊට විරැද්දව අවස්ථා කිහිපයනදීම සුමන්දිරම් මහතා අදහස් පළ කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පෙන්වා දී ඇති බවත් ලිපිය මගින් සඳහන් කර තිබේ.

චමුදිත සමරවික‍්‍රම සමග සුමන්දිරන් සිදුකරන ලද ආන්දෝලනාත්මක සංවාදය මෙහි දැක්වේ.

524 views

36 Comments to “සුමන්තිරන්-චමුදිත ආන්දෝලනාත්මක සාකච්චාවෙන් දෙමල සමාජාය කැළඹෙයි.. සුමන්තිරන් පන්නා දමන්නැයි දෙමල සන්ධානය සම්බන්ධන්ගෙන් ලිඛිතව ඉල්ලති..”

  1. dev says:

    dekama ekai.Mu dan hadanne eka deshapalanikawa rata bedanna.mu dananwa eken wasi wadi kiyala

    • Kotalawala says:

      ගරු ආරාධිත රගපෑම්..සිංහලයා ගොනාට ඇන්දීමට….දැන් සුමන්තිරන් දේශප්‍රේමී සිංහලයෙකි…රාජපක්ෂවාදියෙකි..තව අවුරුදු 4කින් කොටියෙකි….අනේද කියන්නෙ අබරං..

      • හැලීගේ කේතුව says:

        සුමන්තිරන් පොහොට්ටු සන්ධානය ලගදීම.

        • Asoka says:

          ඌ දැනටමත් ජෙප්පොත් එක්ක සංධාන ගතවෙලා තියෙන්නෙ. ඌ පොහොට්ටුවට එන්නෙත් නෑ, ඌව
          පොහොට්ටුවේ අහලකටවත් වද්දා ගන්නෙත් නෑ.

          • හැලීගේ කේතුව says:

            Asoka ඇයි උබ පොහොට්ටුවෙ සබාපතිද? අම්මගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන ඩේටා කාඩ් දාගන්න නිකමා. 😀

        • පකනිල් says:

          බොරු නම් වලින් එන අවලම් පරයා

        • මල සමයං says:

          අන්න වේලුත් පාර්ලිමේන්තු එනවලු පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන්.

          • මාක්ස්වාදී ජෙප්පා says:

            ඌ දැනටම ජෙප්පනට හොදට ගෙවල තියෙන්නෙ.
            ගම්මිරිස් නාන වගේම මූත් JVP එකෙන් එන්නේ.

  2. Rasika says:

    සුමන්දිරන්ටද කොටින්ගෙන් ඝාතන තර්ජන තිබු බව අමතක නොකළ යුතුයි . ඔහුගේ මත වලට එකඟ නොවුවද ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කරන අයෙකි .

    • yvonne- chula says:

      RASIKA – PISSU – MU MEHEMA KIYALA SINHALA CHANDA SAJITH GANNA KARANA WEDAK

      • හැලීගේ කේතුව says:

        සුමන්තිරන් පොහොට්ටු සන්ධානය ලගදීම 😀 😀

        • Asoka says:

          ඌ දැනටමත් ජෙප්පොත් එක්ක සංධාන ගතවෙලා තියෙන්නෙ. ඌ පොහොට්ටුවට එන්නෙත් නෑ, ඌව
          පොහොට්ටුවේ අහලකටවත් වද්දා ගන්නෙත් නෑ.

          • හැලීගේ කේතුව says:

            ඇයි උබ පොහොට්ටුවෙ සබාපතිද? අම්මගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන ඩේටා කාඩ් දාගන්න නිකමා. 😀

    • Sujatha says:

      Ammo meya danna dewal😀😀

  3. අතුලසෞදි says:

    දෙමළ සමාජය නෙමෙයි කැළඹෙන්න ඕනෙ සිංහල සසමාජයයි .සුමන්දිරන් යනු ප්‍රභාකරන්ගේ ජීවමාන අවතාරයයි.සිංහලයා හැමදාම රැවටුනේ අනවබෝධය නිසා .

    • Dilshan says:

      Very true. We shouldn’t take him as a man of peace. He’s into much more dangerous game

  4. මහා කලු says:

    මේක තමයි යටගහලා තියෙන ඇත්ත කතාව

  5. Padmini says:

    Mr Sumanthiran
    You said that Australia, Canada, England and America have federal Parliaments. That statement is factually incorrect because England is a united entity with one central government and Canada has a Provincial system, not a union of separate states. Both America and Australia had different British colonial states with different governing bodies. Then, those huge colonial states united and established countries and gained prosperity. Contrarily, you are trying to divide one tiny country into small pieces and make disharmony and political catastrophe and never ending blood shedding among tamil, muslim, sinhalla and people of other races. Give up your stupid idea for the sake of humanity.

    • Binkunda says:

      Padmini,

      Canadian provinces are federal.units. UK has seperate parliaments for Northern Ireland, Wales and Scotland.

      Yes, US and Australian states were seperate colonies before independence. If that is your argument some could argue that lanka had seperate kingdoms (Kotte, Kandy, Sitawaka, Jaffna and Raigam) at the time Portugese arrived.

      Nothing is permanent in this world, not even countries or nations or states or unions. It is foolish to think anything is permanent. Each person’s/animal’s short life is more valuable. Live life, let others live.

  6. මේ වගේ මිනිසුන් පොළවට පහළවෙන්නේ මනුස්‍යය වර්ගයේ පිණට ඉතින් ඔබතුමා දෙවිකෙනෙකුට වඩා වටිනවා අපිට සිංහල එවුන් ගේ පුකේ අරින්න ඉන්න එකම එකා ඔබ තුමා විතරයි ඔබට කලිමතාවගේ පිහිටයි අපි නැවත ශක්තිමත්වෙමු වි අරිමු සිංහලයට දුවන්න

    • ඇන්ටනි අමරසිංහ says:

      අන්න හරි, හුමන්දිරන්, ඇරපන් මේ හැක හැකටත්!

  7. Sam says:

    ඇත්තටම අප්පිරියි අජිත් පෙරේරා . රෙදි අදගෙන්ද කතා කරන්නේ .

  8. Sri lankan says:

    At least Mr. Sumathiran talks sense!

  9. සරදියෙල් says:

    පොටෝ එකේ ඉන්න එකයි ඉපදෙන්න ඉන්න එකයි මරුන එකයි ඇරෙන්න පන තියන කිසිම දෙමළෙක් විශ්වාස කරන්න එපා කියලයි අපේ දෙමවුපියෝ කියල දීල තියෙන්නේ.

  10. Analyst says:

    Mr. Sumathiran is dead right. I am Sinhalease. I support and approve his voice.

    • Real Analyst says:

      Menna demala kotiyek mage naming comment danna aragena.
      False analyst, you DUMBO, NOBODY IS GOING TO TAKE ANY NOTICE OF YOUR IDIOTIC COMMENT !

Main News