සුමන්තිරන් මරන්න කොටි බෝම්බ අටවලා.. වරද මහින්දගේ.. – චම්පික
January 29, 2017 at 12:22 am | lanka C news
දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන ඝාතනය කිරීම සදහා බිම් බෝම්බ ඇටවීමක් කොටි හිතවාදීන් විසින් සිදු කර ඇති බවත් එම පිරිස් අත් අඩංගුවට ගෙන ඇති බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි.
මෙම ඝාතකයින් පිරිස නිදහස් කරනු ලැබුයේ මහින්ද රාජපක්ෂ විසින් යයිද ඇමතිවරයා සදහන් කලේය.
සුමන්තිරන්ට කොටි තර්ජන කියා නැවත සුපිරි ඩයස්පෝරා රංගනයක්….සුමන්තිරන් ඒකීය ව්‍යවස්ථාවක් කියමින් සුද්දාට රට බදු දෙන්න හදයි..2015 අගෝස්තු මැතිවරණයේදී සේතුංග සමග එක් වී ෆයිසර් මුස්තාෆා සහ විශ්වා වර්ණපාල ජාතික ලැයිස්තුව කොල්ලකෑව වගේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරැ —–(මෛත්ත්රීපාල ජනාධිපති විසින්ම පත් කළ චිත්රසිරි සහ ප්‍රසන්න ජයවර්ධන විනිසුරැවරැ) අදාල ජනාධිපති කොමිසමට දමා රට බෙදන සුද්දට රට විකුණන වැඩේ නියමෙට කරගෙන යයි. ශේරෂඨාධිකරණයේ ආබෘෘ සහ ඊවා අතර වලියක් ඇතිකර ඇතුළේ කචල් හදා යටින් ගේම් ගහන විජේදාසගේ යටිසූත්තර හදුනාගමු….
ජපානයේ නඩු අහන්නේ වැරදිකරැවන්ට නියම ආකාරයෙන් දඩුවම් කරන්න….ලංකාවේ නඩු අහන්නේ බලවන්තයනිට ගැලවිලා යන්න පුළුවන් වෙන්න…
https://www.youtube.com/watch?v=B0BQyS1u8uk
Resjudicata කියන නීති සිද්ධාන්තය දාල මේ බැදුම්කර වංචාව නැවත අධිකරණයවට ගේන්න බැරි කරන්න හදන්නේ…හරියට අල්ලස් දූෂණවලට සම්බන්ධව චෝදනා තිබුණ ශිරාණි බණ්ඩාරනායක සියලු චෝදනා වලින් නිදහස් කළා වගේ…තමන්ටෙ අවශ්‍ය තීන්දු ගැනීමට නීතිය අවභාවිතා කරන වහපාලන තීයරිය මරේ මරැ…
කාලේ වනේ වාසේ….
1962 හමුදා කුමන්ත්රණයේ චුදිතයන්ගෙන් එම කුමන්ත්රණයේ තරම පෙනේ. චුදිතයන් 24 දෙනාම ක්‍රිස්තියානි භක්තිකයන් වූ අතර ඉන් 12 දෙනෙකු සිංහල ජාතිකයන් ද, දෙමළ ජාතිකයන් 6 දෙනෙකු ද, බර්ගර් ජාතිකයන් 6 දෙනෙකු ද වූහ. කුමන්ත්‍රණ නායකයන් සුළු ජාතික නිලධාරීන්ට පොරොන්දු වී තිබුණේ ජනවාරි 27 වෙනිදා බලය ලබා ගැනීමෙන් පසු ඉංග්‍රීසි භාෂාව යලි රාජ්‍ය භාෂාව කරන බැවින් සුළු ජාතිකයන් ආරක්ෂා වන බවයි.
චම්පික රණවකලා,….ඕමල්පේ සෝභිතලා…අතුරලියේ රතනලා අද කරන්නේ 62 කුමන්ත්රණයේ ඉතිරි කොටසයි….
ඊට කලියෙන් පච වකයට බිම් බොම්බයක් අටවන්න කවුරුත්,නැද්දෝ?
Let us prepared to send him home for ever this rough who is looking his personnel gains