සුමන්තිරන් වහාම දෙමල ජාතියෙන් සමාව ගනු.. පක්‍ෂයෙන් නෙරපනු..- දෙමල සන්ධානයෙන්ම විරෝධතා..

May 13, 2020 at 6:48 pm | lanka C news
සුමන්තිරන් වහාම දෙමල ජාතියෙන් සමාව ගනු.. පක්‍ෂයෙන් නෙරපනු..- දෙමල සන්ධානයෙන්ම විරෝධතා..

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය තමන් කිසිවිටකත් අනුමත නොකරන බවට පසුගියදා සමාජ මාධ්‍යකට ප්‍රකාශයක් කර බවට පැවසෙන දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර සමාව ගත යුතු බවට උතුරේ දේශපාලඥයින් දැඩි විරෝධය පල කොට සිටිති.

සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාගේ අදාල ප්‍රකාශය සමාව දිය නොහැකි වැරද්දක් බවටත් එම ප්‍රකාශය තමන් ඇතුලු පක්ෂය දැඩි ලෙස හෙලා දකින බවට දෙමළ ජාතික සන්ධානයේ ටොලෝ පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශයක් නිකුත් කොට ඇත.

එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ ,  සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දෙමළ ජනතාවටම දැඩි අගෟරවයක් දෙන බවටත් වහාම පක්ෂයේ මධ්‍යමකාරක සභාව රැස් කොට මන්ත්‍රීවරයාට එරෙහිව පරික්ෂණයක් සිදු කල යතු බවටය.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන චාල්ස් නිර්මලනාදන්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මෙන්ම හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලංගම් යන අයද එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකිමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙතට දැනුම් දී ඇත්තෙ හැකි ඉක්මනින් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කැඳවා සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව දැඩි පියවරක් ගත යුතු බවටත් එසේ නොවන්නට තමන් දැඩි පියවරක් ගන්නා බවටත්ය.

එලෙසින් උතුරේ සිවිල් සංවිධාන කිහිපයක්මද සුමමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව දැඩි විරෝධයන් පා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26,188 Viewers

17 Comments to “සුමන්තිරන් වහාම දෙමල ජාතියෙන් සමාව ගනු.. පක්‍ෂයෙන් නෙරපනු..- දෙමල සන්ධානයෙන්ම විරෝධතා..”

  1. ගැමුණු says:

    දැන් දන්නවනෙ කවුරු කවුරුත් රට බෙදන්නට සුදානම් බව. දමිල ජනතාව මොකක් කිවත් ඒ අය චන්දය දෙන අය LTTEඑක ගැන වැරදි කියන්නේ නැත. කවුද අන්තවාදියො දැන් තේරෙනව නේද?

  2. Wijebahu says:

    dan bayyanta sumandiran hondada? apitanam kawadath honday.

    • Alapaluwa says:

      මහින්ද සහ දෙමල සන්ධානය අතර ඇති ඩීල් එක කුමක්ද?

    • හැලීගේ ධූමකේතුව says:

      ඇයි සුමන්තිරන්ගෙ මොකක්ද තියන වැරැද්ද ? ඔහු දක්ෂ නීතිවේදියෙක් . උගතෙක්. ඒකයි අපේ ජනජනාධිපතිතුමා ඔහු සමග සාකච්චා කරල සම්මුතියකට එන්න අගමැතිතුමාව යොමුකලේ. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? යූඑන්පී අවජාතකයින්ට ජනාධිපතිතුමා මොනාකලත් වැරදි .

    • SALMAL says:

      Mr. President ,Please BAN TNA terrorist party ….Why waiting ?
      Who need Tamil racist Eelam terrorists political members to our parliament ?
      Please BAN TNA TERRORIST PARTY

    • jackson says:

      Thotanum kallathoniyo kawadhath hondhayi, api eka dhannawa Sinhala kotiyo,

    • kasun says:

      ehema tamai ratata adare minissu……hathurek wunath ratata honda deya kiwma agaya karanawa…..awajathaka toyiyo wage neme….

    • Kiribatha says:

      Umba kotiya hondha nahayi kiwuwa num thama pudhuma wenda one.

  3. david milibanda says:

    Mau BORU walata ahuwenna epa……… Don’t get trapped for such propaganda.
    Sumanthiran wiswasa karala maha vinasayak e’langata…. keep him at arms length.

  4. මේක, මහා බැරිස්ටර්, වෙස්ට්මිනිස්ටේර් නීති විශාරද වගේ රඟපාල , පෙරේදා නොදන්නා ඇඳිරි නීතියක් ගැන දොඩෝ ල , අධිකරණයෙන් පස්පදන්ගුවේ පචවුණුහතර විලි ලැජ්ජාවෙන් බේරෙන්න ,
    ගණිකා ගොන්ජගේ තිරනාටක රචනයෙන් එළිදක්කපු නාටකයකි.
    දැන් ඉතිං බත් බුදින මීම්ම්මු හිතනවා ඇති අපේ හුමන්තිරන් තුමාගේ දෙසප්රේමය දොරේ ගලල 69 ලක්ෂෙම එකේ ගිලිලා සෙට්ටපෝච්චි වෙයි කියල.

  5. Baiyya says:

    මුන්ගෙ ෆෙඩරල් සිහින තියෙනකන්..කොහොමත් මුන් අපිට කොටි තමා

  6. ගමරාළ says:

    විබාගු, උඹලට උව හොදයි නන් ඉතින් ගෙදර ගිහින් තියා ගනින්, EU විසා එහෙමත් ගන්න ලෙසි වෙයි.

  7. Mahajanaya says:

    දේශපාලන වාසි තකා කවුරු මොන බොරු කිව්වත් ඇත්ත කොයි වෙලාවේ හරි එලියට පනිනව​. ඕකයි සත්‍ය​

  8. කිරියා says:

    චමුවා දක්ෂයා

    • Chinthana says:

      Yes chamuditha put the net in right time. We can see all the tamil leaders are support to prabakaran,so policy. LTTE in Canada will response to it very soon.

  9. Kgs basnayake says:

    Sumanthiran and Ravi Karunayake are getting closer to PM and HE. Kindly be careful. They come for different agendas. And one lawyer too. He made very bad allegation to one international TV channel. They come in different masks and dance in front of you but their intensions are not good. Be careful.

  10. Buddhadasa says:

    Sinhla People Should not forget that Chamkpika Ranawaka also worked ogether with TNA during the last Yahapalanaya government . Now we know who the Sinhala traitors are.