සුමාත්‍රා මුහුදේ භූමි කම්පාවක්.. අවදානයෙන් සිිටින ලෙස උපදෙස්..
August 13, 2017 at 11:20 am | lanka C news
ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපත ආසන්නයේ සිදුව ඇති රික්ටර් පරිමාණ ඒකක 6.4ක භූමි කම්පම්පාවක් නිසා සුනාමි අවදානමක් මතුව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ නිසා මෙරට වෙරල ආසන්නයේ ජීවත්වන ජනතාව අවධානයෙන් සිටින ලෙසත් කාලගුණ දත්ත හා දැනුවත් කිරීම් ගැන අවදානයෙන් සිටින ලෙසත් මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
කෙසේ වෙතත් මේ තත්වයෙන් ශ්‍රී ලංකාවට කිසිදු අවදානමක් නැතැයිද ඔවුන් සදහන් කරයි.