සුරතල් බල්ලෙකු වත්තට ආවේ යයි වායු රයිෆලයෙන් වෙඩි තබයි.. හෙදියක් රෝහලේ.. ශල්‍යකර්මයක්..
December 24, 2020 at 6:48 pm | lanka C news
සුරතලයට ඇති කරන ලද බල්ලෙකු තම ගෙවත්තට පැමිණි යයි කෝප වූ පුද්ගලයකු වායු රයිෆලයකින් වෙඩි තැබීමෙන් තුවාල ලත් හෙදියන් රෝහල්ගත කර තිබේ.
ඇය මඩකලපුව ශීක්ෂණ රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකි.
තුවාල ලත් හෙදිය ල්යකර්මය කිරීමට කටයුතු කර ඇත.
මෙම වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
වායු රයිෆල් තහනම් කරන්න
ඔය කීවෙනි වෙඩි තැබීමද? වායු රයිෆල මගින් වෙඩි තැබීමට දළ කාරයන්ගේ පුත්තු ඉගෙන ගන්නවා. මෙය සමාජයට එරෙහිව කෙරෙන සන්නද්ධ වීමක් ධනපතීන් විසින්.
wasu yanu kalawan balleki
වායු රයිෆල් එකෙන් වෙඩිි තිබ්බානම් තියන්න ඇත්තේ ඇල්ශේසන් බල්ලෙක්ම තමයි
වැඩක් නැති නිවුස්, ඕකෙන් අතකට පයකට වැදුනාම පොඩි තැල්මක් ඇතිවෙනවා. ඇහැකට වැදුනොත් තමයි භයානක. ගොඩේ අපිත් ඕවා දන්නවා හොඳේ…