සුරාබදු දෙපාර්තමේන්තුවේ අවුලක්..

October 18, 2018 at 8:02 am | lanka C news
සුරාබදු දෙපාර්තමේන්තුවේ අවුලක්..

සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උසස් වීම් ප්‍රමාදය නිසා එහි කටයුතු අඩ පන වී ඇති බව වාර්තා වේ.

ඒ අතර සහකාර සුරා බදු කොමසාරිස් වරුන් නියෝජ්‍ය කොමසාරිස් වරුන් ලෙස උසස් කිරීම සදහා සම්මුඛ පරීක්ෂණ පවත්වා දැනට කාලයක් ගත වී ඇති අතර එම උසස් වීම් ද මෙතෙක් ලැබී නැත.

මේ සම්බන්ධයෙන් එහි උසස් නිලධාරියෙක් කිවේ අදාළ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යවා ඇති බවත් එහි ප්‍රමාදය මීට බලපා ඇති තිබෙන බවය.

123 views

2 Comments to “සුරාබදු දෙපාර්තමේන්තුවේ අවුලක්..”

  1. Yasara says:

    Oya surabadhu departhamenthuwe inna ewunwa marala danna oni.

  2. sakalabujan says:

    Okkoma horu, bebbaddo…allas gannawa.paga horu…jara yakku…..bottles aran gihin gedara tiyan bonawa

Main News