සුරාබදු කොමසාරිස්ගේ නිවසට බෝම්බ ගසයි..

January 2, 2018 at 12:00 pm | lanka C news
සුරාබදු කොමසාරිස්ගේ නිවසට බෝම්බ ගසයි..

අද අලූයම 01.00ට පමණ වයඹ පළාතේ සහකාර සුරාබදු කොමසාරිස් ලෙස්ලි ජයන්ත රණවීර මහතාගේ මාකදුරේ පිහිටි නිවසට අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ල වෙද්දී සහකාර කොමසාරිස්වරයා එම නිවසේ සිට ඇත.

පන්නල පොලීසිය පවසන්නේ ප‍්‍රහාරය හේතුවෙන් නිවසේ තිබූ වාහන 03 කට අලාභ සිදුව ඇති බවයි.

පන්නල පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂන පවත්වයි.

16 views

2 Comments to “සුරාබදු කොමසාරිස්ගේ නිවසට බෝම්බ ගසයි..”

  1. daham says:

    30 avuruddaka thrasthawadaya awasan karala nidahasa haa saamaya ratata dinaa dun naayakayata karapu aparaade mulu ratatama patisan denawa. hama daama minee marum, prachanda kriya, horakam, mankolla. aanduwak naha waage. ratakata giya kala.

  2. Ga says:

    Hodata beela vage…

Main News