සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..

September 24, 2021 at 10:40 am | lanka C news
සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..

සුරාසැල් විවෘත කිරීමට උපදෙස් දුන් පුද්ගලයකු නොමැති නම් තමන් එම වගකීම භාර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

මත්පැන් පානය කිරීම නීති මගින් නවතා දැමිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව සුරාසැල් විවෘත කිරීම වරදක් නොවන බව ද පවසන ඔහු රට වසා දැමුවත් නැතත් මුදල් ඇති අය මිල අධික මත්පැන් හෝ පානය කරන බවද සඳහන් කළේය.

සුරාසැල් විවෘත කළ විට කැමති අයට මත්පැන් පානය කළ හැකි බවත් අකමැති අයට නොබී සිටිය ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

26,536 views

20 Comments to “සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..”

  1. lolla says:

    මූට බොන ඩයල් එකක් තියෙන්නේ

  2. Banda says:

    Mu puka levakala hari amathi kamak ganna hadanne.

  3. ගෞම් ඊයාරාජ් says:

    ඇත්තටම කිව්වොත් මේ රටෙ මතට තිත කියන්නෙත් , තනි සිංහල බෞද්ධ ආණ්ඩු කි‍‍යන කතාව වගේ ගැලරිය පිනවන්න දේශපාලකයො කියන කතාවල් විතරයි , රටේ බදු ආදායමෙන් ඉහල ප්‍රතිශතයක් සම්පුර්ණ කරන්නේ සුරාබදු ආදායමෙන් , ඉතින් පාලන බලයට එන්න ඉස්සෙල්ලා ගහන පම්පොරී ආවට පස්සෙ නැහැ , හැබැයි ඉතින් මේ වගේ කතා වලින් වෙන්නේ මේ ආණ්ඩුවේ නිරුවතත් නැතිවෙන එක , කෘශි රසායන එපා කියන ගමන් , පිටිකිරි අහිතකරයි කියන ගමන් , සිය රට දේ සිරි සැප දේ කියන ගමන් , නිරොධායන ඇදිරී නිතීය බලාත්මක කාලය තුල බාර් අරින එකනං අර අම්බුඩෙත් නැතිවෙන වැඩක් , හැබැයි ඉතින් මිනිස්සු ක්‍රමිකව රට හමුවේ කියු බොරු අවබෝද කරගෙන ඉන්නේ , නමුත් පහලම ස්ථරයේ ඉන්න ගොං බෛයි කුලකය සැමදා වගේ , රටට හෙණ ගැහුනත් , වහල් ස්වාමීයො පුටුවල වාසිවෙලානේ කියන නූගත් වැඩවසම් මානසිකත්වයේ ඉන්නේ.

  4. Gon athal says:

    Mu… mokedda… real pins

Main News