සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ.. කොළඹ කොටස් කඩා වැටේ.. රුපියල පිරිහේ.. රට උපරිම අස්ථාවරයි.. ජන ජීවිතය විනාශය ආසන්නයේ..
February 14, 2018 at 3:00 pm | lanka C news
පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පාර්ශවය ලද පරාජයෙන් පසු කොළඹ කොටස් වෙළදපල දැඩි පසුබෑමකට ලක්ව ඇත.
රුපියලේ අගයද වේගයෙන් පිරිහෙමින් ඇති බවක් පෙන්නුම් කරමින් ඇති බව මුල්‍ය වෙළදපල විශ්ලේෂකයෝ කියති.
මෙම තත්වය මතුව තිබෙන්නේ විදේශ අයෝජකයන් විසින් රජයේ සුරැකුම්පත් විකුණා දමා රටින් පිටව යාමට දැඩි උනන්දුවකින් කටයුතු කිරීම හේතුවෙනි.
මේ තත්වය මත රුපියල තව දුරටත් අවප්‍රමාණය වී ආනයන වියදම් සීඝ්රයෙන් ඉහල ගොස් ජීවන වියදම, උද්ධමනය, පොලී අනුපාතද ඉහල ගොස් ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවද විචාරක මතයයි.
Ranil Anura susan yogayata may rate arthikaya godaganna puluwan. Kakulen adinna epa sakkiya Deanna. Thun biya yanna agamanukula wadakarranna.
ආර්ථිකයට හෙන ගැහුවම මොකද, චන්ද නොලැබුනත් මොකද, කාගෙ හරි පස්සෙන් ගිහින් වැඳ වැටිලා යන්තම් ජාම බේරගෙන ඇමති පට්ටමේ හිටියා නම් ඊලඟ පරම්පරා 10ක්ම ගොඩ.
ජන ජීවිතය කඩා වැටුනාට උන්ට කමක් නැත…..
උන්ගේ ජීවිතය පරම්පරා ගණනාවකට ගොඩ නගා ගෙන ඇත….
Hitan. Hutan. Ratu ali pachaya. TNA. Konakapaalala. Praajithaya. Hitange. Hutange. Katu
Lewakanno. Sepase. Jeewath. Wewi. Anith. Okkootama. Siddha. Wenne muhundata
Paninta
ME ANNDUWATA
RATA BERAGANNA BEHA
PULUWAN MAHINDATA
DEELA BAHALA YANNA
භාරකාර රජයක් පත්කර කොන්කළ ජනපති ගෙදර යනු පතෝල අගමැතිත් සමග !
ජනතාව මත බර පටවන මෛත්‍රී – රනිල් පාලනය ලැජ්ජා විය යුතුයි
මේ තරම් ආර්ථික අර්බුදයක් ඇති කළ බංකොලොත් ධනපති ආර්ථික ක්‍රමයට තවදුරටත් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ රටේ ජනතාව ගත යුතු ක්‍රියාමාර්ග 02ක් තියෙනවා. පළමුවෙන්ම කළ යුත්තේ රනිල් – මෛත්‍රී ආණ්ඩුවෙන් ජනතාව මත පටවා තිබෙන ආර්ථික පීඩනයට එරෙහිව සටන් කිරීමයි. අපේ රට රු. බිලියන 10,500ක් ණය කිරීමේ වගකීම ජනතාව භාරගත යුතු නැහැ. එයට වගකිව යුත්තේ, මේ රටේ පාලකයින්. ඒ නිසා ඒ පාලකයින්ට එරෙහිව ජනතාව ඉදිරියට ආ යුතුයි.
රජයේ සුරැකුම්පත් ගැන නම් මන් දන්නේ නැහැ නමුත් කොටස් වෙළඳපොලේ කාලෙක ඉඳල ඉන්න ආයෝජකයෙක් හැටියට මම දන්නා දෙයක් තමයි කොටස් වෙළඳපොලේ නම් විදේශීය ආයෝජකයෝ මේ වෙනකොට ඕනේ තරම් ඉන්නවා. අපේ ගොන් නාම්බෝ පක්ෂ දේශපාලනය ඇඟට අරන් මාර්කට් එකෙන් අයින්වෙලා ඉන්නකොට උන් ඇවිල්ල ලාබෙට කොටස් ගන්නවා. උන් විකුනනවට වඩා ගන්නවා.
පහු ගිය අවුරුද්දේත් එහෙමයි මේ අවුරුද්දෙත් මුලත් එහෙමයි. අපේ ආයෝජකයෝට දිගුකාලීන සැලැස්මක් නැහැ දේශපාලුවෝ වගේමයි.