සුරූපී නිලිය දේශපාලඥයා සමග අනියම් ඇසුරේ.. දික්කසාදය ඉල්ලා සැමියා නඩු යයි..

April 30, 2017 at 11:05 pm | lanka C news
සුරූපී නිලිය දේශපාලඥයා සමග අනියම් ඇසුරේ.. දික්කසාදය ඉල්ලා සැමියා නඩු යයි..

ආණ්ඩුවේ දේශපාලඥයෙක් හා අනියම් සම්බන්ධයක් පවත්වන්නේ යයි පැවසෙන විවාහක සූරූපී ලාබාල නිලියකගෙන් දික්කසාද වීම සදහා නඩු පැවරීමට ඇගේ සැමියා තීරණය කර ඇත.

විදෙස් රටක සේවය කරන ඇගේ සැමියා විසින් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් මූලික නීතිමය කටයුතු කරන ලෙස මෙරට නීතිවේදියෙකුට පවරා ඇත.

ගිය රජයේද ආණ්ඩු පාර්ශවයේ සිටි මෙම දේශපාලඥයා වත්මන් වත්මන් ආණ්ඩු පාර්ශවයද නියෝජනය කරයි.

කලක් තිස්සේ එකී නිලිය සමග රහසේ අවස්ථා කිහිපයකදීම විදෙස් ගත වී ඇතැයිද සදහන් වන අතර ඇගේ සැමියා අවස්ථා ගණනාවකදී මේ සම්බන්දයෙන් ඇය හා ගැටුම් අති කරගෙන ඇතැයි වාර්තා වෙයි.

37 views

10 Comments to “සුරූපී නිලිය දේශපාලඥයා සමග අනියම් ඇසුරේ.. දික්කසාදය ඉල්ලා සැමියා නඩු යයි..”

  1. ඔඩෙල් says:

    මේ අර ඇඳුම් හොරකම් කරන එක්කෙනාද?

    • කොටා says:

      ඔව් ඔව් මේ එයා තමා… ඇමතියා මෙයාට අරක කරන්නෙ එතනෝල් පොවලලු…

    • Bageta Redi says:

      Naha…meyage nama Rathnayake…ara bageta redi adagena gihilla nondi vune me langadee dawasaka,,,,

    • hanuma says:

      පිරිමියා දොස්තර වගේ…

      • රතුඑලියේ අතන says:

        පචවකට හරි දුක හිතෙයි. අනේ මට බැරි උනානෙ කියල.

  2. Donald Izuru Wilegoda says:

    I think the actress is the one who was married to a Norwegian professor. The minister will run Pissek wage Pissek wage after the divorce.

  3. shantha kuru says:

    NADEESHA

  4. Lapaya says:

    විවාහක සැමියා පිටරට නම් එදිනෙදා අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන් තැනකින් උදව්වක් ගත්තහම මොකද ? අනිත් එක අද කර ගන්න බැරි උනොත් ඒ දේ ආයිත් හෙට කර ගන්න බැහැ නේද ? සැමියා නම් අතේ හරි මහගෙන පිටරට දී ඇද ගනියි මේ අහිංසක සුරූපී නිළිය මැසිම තිබිලත් මහන්න කෙනෙක් නැත්නම් කොහොම ඇද ගන්නද ? ඇඩ්මින් මයි කාර් මයි පැට්‍රොල් වගේ ඒ දෙන්නට ඔහේ වාහනේ එලවන්න දෙන්න ආයිත් කරදර කරන්න එපා.

  5. hiri says:

    Kohomath niliyek kidenek ekka sellam karanawada unta owa nikan wathura bonawa wage
    Minister lokka th naluwek ne

  6. Gamaya says:

    Agamathithuma eda edala mey Minister eka awul unata mewage point dala minister wa blackmail kaley na kawadawath