සුලං කිරිල්ලිය රූපවාහිනියෙන් ඉවත් කරන්නැයි අගමැති ජනාධිපතිගෙන් ඉල්ලයි..
April 11, 2019 at 11:20 am | lanka C news
ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනියේ පාලනාධිකාරීන් හි වෙනසක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා විසින් එම වෙනස සිදු කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුවයි.
පසුගියදා පැවති කැබිනට් රැස්වීමෙන් පසුව අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ජාතික රූපවාහිනියේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.
ඊට ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රූපවාහිනී සභාපතිනිය පත්කර ඇත්තේ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් නිසා එය මතභේදයට තුඩු දිය හැකි බවයි.
රූපවාහිනී සංස්ථාව පාඩු ලබන තත්ත්ව ඇති නිසා ඇය සභාපතිනිය කල බව අගමැතිවරයා සදහන් කල විට ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජාතික රූපවාහිනිය පමණක් නොව ස්වාධීන රූපවාහිනියත් රටත් කඩා වැටී ඇති බවයි.
කෙසේ වෙතත් මේ තත්ත්වය මත ජාතික රූපවාහිනිය ස්වාධින රූපවාහිනිය ප්‍රධානීන් සහ සේවක සංගම් සාකච්ඡාවක් සඳහා එන සතියේ ජනාධිපතිවරයා විසින් කැඳවා ඇත.
Chande langama ati. Digata harahata Mahindata,Gotata mada Gahanna ITN eki Rupavahiniyai pavichchi Karanna puluvanne. Niyama janapathi,agamathi Maru dabala. Mahinda mahathmayo mungen ivath vanna mun vishagora sarpayo. Mehema giyoth oba thumata dashta Karana thuru danne ne.
Came like Professor
Work like Moron
Going like donkey
Aiyo…… Government should not appoint this kind of maniac people to anywhere. This shows they only have big head with big mouth but capacity is zero.
Shame on you SULAN..KIRILLI .. Get lost..
Moosala Ammandi.
Keewa ape SLRC eka..
Hena gahapiya…
මේ යෝදයත් සුලං කුරුල්ලා නිසා සුලංගින් අගමැටිවූ නිසා සුලං කිරිල්ලිය ඉවත් කොරමු???
සුලං කිරිල්ලිය තමුන් ගැන මහා ලොකුවට හිතාගෙන හිටියනෙ. දැන් සනීපද කිරිල්ලියේ. සෙමින් ඉගිල්ලියන් කිරිල්ලියේ. අඩියූ !