සුලං දිශාව තේරේ.. ලොව බලවත් චීන තානාපති මහින්දගේ නිල නිවසේ.. ජනතා විරෝධී වැඩ එපා යයි මහින්ද කියයි..

February 26, 2018 at 3:24 am | lanka C news
සුලං දිශාව තේරේ.. ලොව බලවත් චීන තානාපති මහින්දගේ නිල නිවසේ.. ජනතා විරෝධී වැඩ එපා යයි මහින්ද කියයි..

චීන තානාපති cheng xueyuan මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපති නිළ නිවසේදී සිදුවිය.

අතීතයේ සිට පැවති චීන ශ්‍රී ලංකා සබදතා පිළිබඳවත් වත්මන් රජය සමග චීන රජය එළඹි ගිවිසුම් පිළිබඳවත් අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ මහතා තම රටේ ජනතාවට හානියක් සිදු නොවන පරිදි ඉඩම් සංවර්ධන කටයුතු කරන ලෙසත් රජය සිදු කරන ජනතා විරෝධී ඉඩම් ගණුදෙනු ප්‍රතික්ෂේප කරන ලෙසත් චීන තානාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් ද මෙහිදී සිදු කෙරිණි.

– Mahinda FB

34 views

25 Comments to “සුලං දිශාව තේරේ.. ලොව බලවත් චීන තානාපති මහින්දගේ නිල නිවසේ.. ජනතා විරෝධී වැඩ එපා යයි මහින්ද කියයි..”

  1. kuma says:

    elu bijja watena thuru

  2. Buddhist says:

    Me appointment dennath Mahinda pagawak gaththada danne ne.

  3. චීනා ඊළාම් යුද්දෙදී අවංකවම ශ්‍රී ලංකාවට සහයවූ බලවතෙකි. එක කොටියෙක්වත් එරටෙහි අහලකටවත් වද්දා ගත්තේ නැත.
    මහින්ද මතින්දුන්ටත් චීනය දැක්වුයේ බණ්ඩාරනායක වරුන්ට දැක්වූ එම සහයමය.
    මහදවල් බැංකු කඩන කම්බ හොරු චීනාවද හොර පාරට ඇදගෙන ඇත.
    දීපුවා අපහු ගන්න මහින්ද මැතිදුන්ට රටේ බලය ලැබිලා තියෙනවද?

Main News