සුලං හමන අත දැනේ.. ජනාධිපතිවරණයෙන් ජයගත් පසුදාම පුටීන්ගේ කොළඹ තානාපති මහින්ද හමුවේ..

March 20, 2018 at 10:00 am | lanka C news
සුලං හමන අත දැනේ.. ජනාධිපතිවරණයෙන් ජයගත් පසුදාම පුටීන්ගේ කොළඹ තානාපති මහින්ද හමුවේ..

කොළඹ සිටින රුසියානු තානාපති යුරි බී. මැතේරි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර විශේෂ සාකච්චාවක් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ දිනයේ සිදු විය.

ඉරිදා දිනයේ පැවති රුසියානු ජනාදිපතිවරණයෙන් 76% ඉක්මවා දැවැන්ත ජයග‍්‍රහණයක් ව්ලැදිමීර් පුටින් වෙත සිය සුබ පැතුම් රාජපක්‍ෂ මහතා විසින් එහිදී එක් කරනු ලැබීය.

ව්ලැදිමීර් පුටින් ජනාපතිවරණයෙන් ජය ලබා පසු දිනම ඔහුගේ මෙරට නියෝජිතයා හිටපු ජනාදිපති නිල නිවසටම ගොස් පැවති මෙම සාකච්චාව විශේෂය.

154 views

21 Comments to “සුලං හමන අත දැනේ.. ජනාධිපතිවරණයෙන් ජයගත් පසුදාම පුටීන්ගේ කොළඹ තානාපති මහින්ද හමුවේ..”

  1. විශ්‍රාමික විදේශ සේවා නිළධාරියෙක්. says:

    මෙික අමුතු හමුවීමක් නෙවි.ලොවපුරා තාතාපති නිළධාරීන් නිරන්තරයෙන් ඔවුන් සේවය කරන රටවල පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් හමුවෙනවා. ඒක තමයි Professional Diplomcy කියන්නෙ.ඔවුන්ට අවශ්‍ය තම රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරන කණ්ඩායමි පමණයි.

    • kate says:

      Did they meet Ranil before 2015? Give evidence. You just put false comments for Rs 1600.

    • I.O.sirisena says:

      Visrama giyata thoge booru gathi thawama thiyanawa. AA gono thoge theory ake hatiyata Sambandan ne bawenna thiyenne.

Main News