සුලං හමන අත දැනේ.. ජනාධිපතිවරණයෙන් ජයගත් පසුදාම පුටීන්ගේ කොළඹ තානාපති මහින්ද හමුවේ..
March 20, 2018 at 10:00 am | lanka C news
කොළඹ සිටින රුසියානු තානාපති යුරි බී. මැතේරි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්චාවක් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ දිනයේ සිදු විය.
ඉරිදා දිනයේ පැවති රුසියානු ජනාදිපතිවරණයෙන් 76% ඉක්මවා දැවැන්ත ජයග්‍රහණයක් ව්ලැදිමීර් පුටින් වෙත සිය සුබ පැතුම් රාජපක්ෂ මහතා විසින් එහිදී එක් කරනු ලැබීය.
ව්ලැදිමීර් පුටින් ජනාපතිවරණයෙන් ජය ලබා පසු දිනම ඔහුගේ මෙරට නියෝජිතයා හිටපු ජනාදිපති නිල නිවසටම ගොස් පැවති මෙම සාකච්චාව විශේෂය.
thrasthawaadee rakusa naseemata diri savi dunn mithurekk……….
මහින්දගේ කාලයේ විදේශ රටවල් සමග සම්බන්ධතා නිවැරදිව කළමනාකරණය කරගත්තා. යහපාලන බූරුවෝ හිතුවේ නිවට වෙලා අල්ලන එක තමයි විදේශ ප්‍රතිපත්තිය කියලා. මහරැජින මට අත්මේස් ගලවලා අතට අත දුන්නා කියුවේ ඒ දීන මානසිකත්වයෙන්. පඩ සිරාට මොන ඩිප්ලෝමසි ද?
ජාත්‍යන්තරය දිනුවා කියා මෝඩ පම්පෝරි ගැහුව හිටන් සහ හුටං ගේ ආණ්ඩුව අද මකබැවෙලා යන්න ළඟ නිසා ලෝක නායකයෝ අද ශ්‍රී ලංකාවේ ජනතාවගේ හදවතේ ජනාධිපති බැහැදකින එක පුදුමයක් නොවේ.
Who is that bugger with a white shirt blue tie, with glasses in the center?
Udhitha Lokubandara. Small Sajin Vaas.
සජින්ගේ මල්ලිද පුතාද?
Wijesinghe Jayaweera Mudiyanselage Udith Sanjaya Lokubandara MP is a Member of Parliament of Sri Lanka, representing the Badulla District. He is the son of former Speaker W. J. M. Lokubandara.
That must be Uditha Lokubandara?
Ape PUTIN MaRa.
Who is the other guy seated with GL
Must be one of MR’s close confidants
Putin must be shivering that’s why he quickly patch up with Mara. Ane gono Putin also gets his money from West and America. Who cares Putin and who cares gon Mara…
Who cares you Gon Ura? Who can insult a Great National leader and a National hero like this?
උඹ පුටින් ගේ මල්ලි රස්පුටින් නේද? ඇත්ත කියපන්
ඔය මිතුරා නේද පහු ගිය දවස් වල එයාගේ ඇස්බැස්ටෝස් තහනම් කළා කියල අපේ තේකොල වල තහනම් කලේ
Another Sajan Vass is Loku Banadara ? No doubt about that?
උදිත් සජින් වාස් වගේ කියන්නේ ..සජින්ට නෑදෑකමක් ඇති නිසාද නැත්තන් ..හොරෙක්ද?නොදන්නා නිසා අහන්නේ ..
I am glad that Russia took the initiative and met Mahinda. Putin’s Russia work straight forward unlike the International Community led by the Americans.
Well done