සුලිසුලගකින් උතුරේ කෝවිලක් සම්පූරණයෙන් කැඩී වීනාශ වෙයි..

December 5, 2019 at 8:02 am | lanka C news
සුලිසුලගකින් උතුරේ කෝවිලක් සම්පූරණයෙන් කැඩී වීනාශ වෙයි..

යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේ (03) රාත්‍රියේ හදීසියේ ඇති වූ සුලි සුලං තත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ පිහිටි පෞරාණික කෝවිලක් සම්පූර්ණයෙන්ම කැඩී බිදී විනාශ වී ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

මේ අන්දමට විනාශ වී ගොස් ඇත්තේ කොණ්ඩාවිල්හි  ආසිමඩ  අරසඩි විනයාගර් හින්දු කෝවිලය.

කෝවිලේ බාරකරු වන සින්නතම්බු නගුලේස්වරන් කුරුක්කල්වරයා කියා සිටියේ මද වැසි සමග හමා ගිය සුලි සුළගක් නිසා පළමුව කෝවිලේ වහලය  ගැලවී පසුව බිත්තිද ගැලවී උළුත් සමග බිමට වැටුනු බවටත් සුලං ඇතිවන අවස්තාවේදී තමන් ආරක්ෂිත ස්ථානයක් කරා දිව ගිය බවටත්ය.

සුල ඇති වන අවස්ථාව වන විට කෝවිලේ සවස පූජාව සදහා පැමිණි බැතිමතුන් සිටියද ඔවුන්ද ආරක්ෂිත ස්ථාන කරා දිව යාම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,133 Viewers

9 Comments to “සුලිසුලගකින් උතුරේ කෝවිලක් සම්පූරණයෙන් කැඩී වීනාශ වෙයි..”

  1. kamal says:

    කතෝලික සහෝදරු වරුන් වෙතයි
    මට දිශා ආනතිය තෝරා ගන්න මිතුරෙක් හා සතුරෙක් ඔනෙ. ඔබලගෙ අන්ත කාමසුඛල්ලිකානු යෝගය තියෙන නිසා. හිතුවක්කාර මනුස්‍යත්ව තියෙන ඔබලා හා යුදෙව්වන් මගේ සතුරන් ලෙස සලකමි. මෙය ඔක්කොලාම ගොඩයන වැඩක් ඔබලා කලබලවෙන්න එපා මුස්ලිම් රටවලට බුදු දහම ගෙනියන්න අපට උදව් කරන්න මිට මුස්ලිම් සංහාරයක් නෙවෙයි මුස්ලිම් සුරක්ෂණයක් කරන කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමි හා කමල්

  2. ExUNPer says:

    These historic sites must be protected – we are ready to support.
    But, our Northern politicians are not caring…because they are after something else.

  3. gg පොන්නයා says:

    හමුදාව දාලා අදම හදයි, බොරුද බලන්න. ඒකට අපේ ගමේ පන්සලක් කැඩෙන්න ඕන එහෙම්ම අභාවයට යනවා.

    • ගුරුකන්ද විහාරස්ථානය ට කළ අපරාධයට ස්වභාව ධර්මයෙන් ලැබෙන දඩුවම්…

  4. Palitha says:

    Deviyani obath mese nam……

  5. David Milli-banda says:

    Must be Gota’s work

    • අනේ අපොයි says:

      ඔව් ඔව් රෑ කරුවලේ හොරෙන්ම සුලි හුලඟ එහේට පිටත් කරලා . ඒ උනාට රාජිත – හිටපු ඇමති තුමා නං දැකලා ඇති . හෙට කියාවි .

  6. Malvathu Asgiri Girigoris says:

    දෙයියො පොඩ්ඩකට කක්කුස්සි ගිය වෙලාවෙ මේක උනේ. ඒක නිසා දේව භක්තිය නැති කරගන්න එපා!

Main News