සුලි සුලගක් හමයි.. නිවාස රැසකට හානි.. වැසියන් රැසක් විපතට..
December 21, 2017 at 5:30 pm | lanka C news
මන්නාරම් මාන්තෙයි දේවාන් පිඩ්ඩි ප්රදේශයට ඊයේ (20) රාත්රියේ ඇති වූ සුලි සුලන් තත්වයක් හේතුවෙන් නිවාස නිවාස 13 කට දැඩි හානි සිදුව ඇති බවට මන්නාරම් ආපදා කලමනාකරන ඒකකය විසින් කියා සිටියේය.
දේවන් පිඩ්ඩි ප්රදේශයේ පදිංචි පවුල් 13 කට අයත් පුද්ගලයින් 68 දෙනෙකු නිවාස වලට සිදු වූ හානිය හේතුවෙන් විපතට පත්ව ඇති අතරම ඔවුන් මේ වන වට අසල්වැසි නිවාස වල තාවකාලකින නැවතී ඇත.
ඊයේ රාත්රියේ එකවරම සුලි කුණාටු තත්වයක් ඇතිව තිබූ අතර තවත් තාවකාලික නිවාස රැසකටද හානි සිදුව ඇති අතරම විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමට මන්නාරම් ආපදා කලමනාකරන කාර්යාල නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
රටේ පාලකයා අධර්මිෂ්ට වෙනකොට ඕවා වෙනවා
එතකොට සුනාමිය ආවේ ….
එතකොට ජනාධිපති චන්ද්රිකා ලොක්කි….
gas b adda anagatta ne hoooooooooooooooo
ranjithගෙ කතාව ඇත්ත ..රටේ පාලකයන් ගේ සාපය ….රටට ස්වභාව දර්මය ගෙන් දඩුවම් දෙනවා ….
kakanni me deshapaluwan kauruth ekai unta chande dilla rata kanakota sawabawadarmaya palmuwen daduwam karanne unta chande difu nisa dewanuwa horunta me hora rella pennuwath wedak neha awanka nayakyek apita neha
මේ සිංහල ජාතියට කරන කෙනෙහිලි කම් වලටයි, සිංහල ජාතිය විනාශ කරන්නයි හදන පාලකයො ඉන්න කාල වලට ඔය ස්වාභාවික විපත් එනව. මේක බුදුන් වැඩි දේශය. සිංහල බෞද්ධයාව නැති කරන්න එන අයව ඉක්මනින්ම විනාශ වෙනව. ඔය නායකයො ටිකත් ලඟදිම හැඳි ගෑවිල යනව. එහෙම වෙන්න කියල අපි උදේ හවා පලි ගහනව.