සුලු ජාතීන් නොසතුටින් නිසා ඔවුන්ගේ මුහුණුවල ලේ බිදක්වත් පේන්න නෑ.. ඔවුන් වෙනුවෙන් යමක් කල යුතුයි..- ජනාධිපති
October 25, 2017 at 9:20 am | lanka C news
මෙරට සුළු ජාතීන්ට ඉතිහාසයේ පටන්ම යම් අඩුවක් සිදුව ඇති බව ඔවුන් පවසන බවත් එනිසා ඔවුන්ගේ මුහුණුවල පවා ලේ බිදුවක්වක් පෙනෙන්නට නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.
තමන් වහන්සේ ඇතුළු පිරිසක් සමග පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා මෙම් අදහස් පල කල බව පැපිලියාන සුනේත්රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියෝ පවසති.
සුළු ජාතීන් බොහොම නොසතුටින් සිටිනා නිසා ඔවුන් වෙනුවෙන් යමක් කල යුතු යයිද ජනාධිපතිවරයා සදහන් කර ඇත.
කෙසේ වෙතත් සුළු ජාතීන්ගේ මුහුණුවලට ලේ එන්නේ දේශපාලන නායකයින් අතට බලය ලබා දීමෙන් නොවන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියහ.
උන්ගේ මුණේ ලේ පොදක් නැත්තේ සිංහලයා ගැන තියෙන බද්ධ වෛරය හින්දා . හරියට බැලුවොත් දැන් මේ රටේ අසරණ වෙලා ඉන්නේ සුළු ජාතින් නෙමෙයි. මහා ජාතිය වෙච්ච සිංහලයා….
මේ වගෙ නායකයෙක් නිසා….
awurudo 3o k thisse minimaru prabakaran uthure demala janayage le ura biuwane ekayi oya uthure damila janayage age le naththe.. eka janadipathi thuma dan nathiwa athi. ekayi ohoma kiyanne.
යමක් කරනවනං ඉතින් ඔබතුමාම උතුරු නැගෙනහිර එක්කහු කරලා ඒක වෙනම රාඡ්‍යක් කියලා ගැසට් එකක් අවුට් කරන්න… එතකොට බලාගෙන ඉන්දැද්දිම ඒගොල්ලන්ගේ මුණුවලට ලේ පිරෙයි… ඒ ඇරෙන්න ඒගොල්ලන්ගේ මූණුවලට ලේ පුරවනවා බොරු….එතකොට යුතුකමක් කලා කියලා ඔබතුමාගේ මූණටත් ලේ පිරෙයි…
Mahajathiya Sathutinda Janapathithumani? Patharen satuthu ethi!!
කුණුහරුප මම කියන්න කැමති නෑ
මේ හිවලා නොබෙල් තැග්ග ගන්න අම්ම අප්පවත් විකුණනවා
ela harako maha jathiya gana hithapan.ita passay sulu jatheen gana.
E yako thoge as gedi dekata hena gahalada rate duppath sinhala minissunge kohoma unath adugane thoge asanewath inna asarana duppath sinhala minissunge le bidakwath nethi munu nopenenne. Why can’t you see at least the poor Sinhala people’s bloodless faces in Polonnaruwa ? Are you so deaf and dumb? What a dumb?
Janagahanayen 72% sinhala ithiri serama sulu jathin unta liyala dipan lankaeen 1/3 k ethakota hari. Le badayayi.
කරපන්, තවත් විල්පත්තුවක් දීපන් අනික වගේ. ලංකාවේ සිංහලයෝ ඉන්නවා එදා වේල කන්න නැතිව, උන්ගේ ඇඟේ දුවන්නේ ලේ නෙමේ වෙන්න ඇති. අනේ මේවගේ කාලකන්නි දේශපාලන අපතයන්.