සුලු ජාතීන් නොසතුටින් නිසා ඔවුන්ගේ මුහුණුවල ලේ බිදක්වත් පේන්න නෑ.. ඔවුන් වෙනුවෙන් යමක් කල යුතුයි..- ජනාධිපති

October 25, 2017 at 9:20 am | lanka C news
සුලු ජාතීන් නොසතුටින් නිසා ඔවුන්ගේ මුහුණුවල ලේ බිදක්වත් පේන්න නෑ.. ඔවුන් වෙනුවෙන් යමක් කල යුතුයි..- ජනාධිපති

මෙරට සුළු ජාතීන්ට ඉතිහාසයේ පටන්ම යම් අඩුවක් සිදුව ඇති බව ඔවුන් පවසන බවත් එනිසා ඔවුන්ගේ මුහුණුවල පවා ලේ බිදුවක්වක් පෙනෙන්නට නැති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

තමන් වහන්සේ ඇතුළු පිරිසක් සමග පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා මෙම් අදහස් පල කල බව පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියෝ පවසති.

සුළු ජාතීන් බොහොම නොසතුටින් සිටිනා නිසා ඔවුන් වෙනුවෙන් යමක් කල යුතු යයිද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

කෙසේ වෙතත් සුළු ජාතීන්ගේ මුහුණුවලට ලේ එන්නේ දේශපාලන නායකයින් අතට බලය ලබා දීමෙන් නොවන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියහ.

186 views

17 Comments to “සුලු ජාතීන් නොසතුටින් නිසා ඔවුන්ගේ මුහුණුවල ලේ බිදක්වත් පේන්න නෑ.. ඔවුන් වෙනුවෙන් යමක් කල යුතුයි..- ජනාධිපති”

  1. Sadda says:

    Oba thumath panu beth beela, untath panu beth deela dawasakata yakada peththa gane bonna. Evita le unavi.

  2. Boo says:

    මහ ජාතිය අසතුටින් බව පෙන්නේ නැති අන්ධයෙක්, සුළු ජාතියේ අසතුට විතරයි පෙන්නේ.

  3. kalana says:

    මූට සිංහල මිනිස්සු අදාළ නැහැ, මොකද මුන් මොන ජරා වැඩේ කලත් චන්දය දෙන ගොන් සිංහලයෝ ඉන්නේ, ඒ නිසා උන් ඒ ගැන හිතන්නේ නැහැ. සිංහල මිනිස්සු බුද්දිමත්ව වැඩ කරනවානම් මුන්ගෙන් වැඩ ගන්න පුළුවන්. හම්බය මුන්ගෙන් වැඩ ගන්නෙ එදා ඉදන්.

  4. Mahasona says:

    මහජාතිය පෙලෙන දුක මෙයාට පෙන්නේ නැහැ සිංහලයන්ට තමන්ගේ රටේ තමන්ට ඉඩමක් නැහැ වතුකාරයන්ට උතුරට ඉඩම් දන්දෙනවා සුලු ජාතිකයන්ගේ හොර චන්දෙන් බලයට පත්වෙලා දැන් එයාගේ දිනක වියදම කොටි 3 යි

  5. රොන් says:

    මූ පඹයෙක් නිසා සුලු ජාතින් අතරවත් තියන්ට බැරි නිකමෙක්.

  6. Kolitha says:

    Eda wela kanna nathuwa inna govi paul keeyak polonnaruwe innawada….e minissu kunu kolleta wee wikka ….uba mahaloku govi puthek kiuwa neda….?

Main News