සුලු පක්‍ෂ කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙක් ඉවතට…?

December 26, 2021 at 12:02 am | lanka C news
සුලු පක්‍ෂ කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙක් ඉවතට…?

වත්මන් අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අමාත්‍ය ධුර දරන ඇමතිවරුන් කිහිප දෙනෙක්ම එම ධූරවලින් ඉවත් කළ යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් විසින් මෙම යෝජනාව පක්ෂයේ ඉහළ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

සුළු පක්ෂ කිහිපයක අමාත්‍යවරුන් විසින් ආණ්ඩුව විවේචන කිරීම ද ඉහළ ගොස් ඇති බව පෙන්වා දී ඇති ඔවුන් එම පිරිස නැතුවද ආණ්ඩුව පවත්වාගෙන යාහැකි බවත් එනිසා එම අමාත්‍යධූරැන් කැබිනට්ටුවෙන් ඉවත් කළ යුතු බව ද පවසා ඇත.

කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගෙන නැත.

45,846 views

8 Comments to “සුලු පක්‍ෂ කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙක් ඉවතට…?”

  1. බන්ඩා says:

    ආණ්ඩුවේ ආයුෂ ඉවර වෙන හැඩය්. හරක් mp ලට ජනතා මතය තේරෙන්නෙ නැහැ.

  2. බන්ඩා says:

    ජනතාව ජනාධිපතිට සහ අගමැතිට හූ කියන දිනය අත ලඟ. ඇමටිලා අද 26 bbc world service ලංකාවෙ ආහාර හිඟය ගැන කරන විස්තරය අහපන්. මේ සාගතය ජනාධිපති විහින් ගෙනා සාගතයක්

  3. Sam says:

    මොන වෙනස කලත් වැඩක් නෑ අගමැති දූරයෙන් ඉවත් නොවී .මේ රජය මෙතරම් අසාර්තක වීමට ප්‍රධාන අගමැති ක්‍රියා කලාපය. ඔහුට හිතවත් කල්ලිය කිසිම හොද වැඩකට ඉඩ දෙන්නේ නෑ කිසිම බියක් නැත්ව මේ කල්ලිය රජය විවේව්හනය කරනවා .

  4. Kalu Albot says:

    Thopita aanduwa thiyaa ganna ona nam issellaama Rajapaksalaawa Elawaapallaa!

  5. හොර කැබිනෙට් says:

    කැබිනට්ටුව 20න් පත් නොකර හොරාට පවත්වාගෙන යන බව සැගවීමේ මෙහෙයුම.

  6. Haramanis says:

    Chase the Rajapakse clan 225 to the sea drowning them. Otherwise we will be drowned with the country.

  7. පියරත්න ගමගේ says:

    එලියට දාලා පුපට පයින් ගහනකම් උන් යන්නෙත් නෑ… ආණ්ඩුව විවේචනය කරමින් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩන මුන් ටික එලවන්න ගෝටාගෙ කොන්ද පණත් නෑ

  8. Jude Perera says:

    mulu anduwama gedara yawamu

Main News