‘සුවපති’ ආතල් නිමයි.. වැලිකඩ ‘සිරපති’ පෙනේ.. රාජිත FCID කැදවයි.. දරුණු ලෙස පොදු දේපල අවභාවිත චෝදනා..

November 20, 2019 at 10:32 pm | lanka C news
‘සුවපති’ ආතල් නිමයි.. වැලිකඩ ‘සිරපති’ පෙනේ.. රාජිත FCID කැදවයි.. දරුණු ලෙස පොදු දේපල අවභාවිත චෝදනා..

සෞඛ්‍ය හා දේශීය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරන ලද රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පවත්වමින් ඇති පරීක්‍ෂණ සදහා නැවත වතාවක් කැදවා තිබේ.

සේනාරත්න මහතා අවස්ථා ගණනාවකදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන ලද කැදවීම් මග හැර තිබින.

ජනාධිපතිවරණයෙන් පසු පලමු වතාවට ඔහු කැදවා ඇති අතර ඔහුට පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙයි.

පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට සුවිශේෂී හේතුවකින් තොරව මහේස්ත‍්‍රාත් අධිකරණ මගින් ඇප නොලැබෙන අතර මහාධිකරණයකින් ඉල්ලීම් කල යුතුය.

278 views

40 Comments to “‘සුවපති’ ආතල් නිමයි.. වැලිකඩ ‘සිරපති’ පෙනේ.. රාජිත FCID කැදවයි.. දරුණු ලෙස පොදු දේපල අවභාවිත චෝදනා..”

  1. නිරීක්ෂකයා says:

    ඇවාන්ට් ගාර්ඩ් විනාශ කිරීම නියෝග කල අයගෙන් එක් ප්‍රධාන අපරාධකරුවෙක් තමයි රාජිත සේනාරත්න. අනෙකා පා.ච.රණවක. උන්ට ඔත්තු බැලූ තවත් පිරිසක් ඉදිරියේදී අත්ඩංගුවට ගැනීමට නියමිතයි.

    • Rata Wenuwen says:

      කකුස්සි කටෙන්ම flush වෙලා යන්නම වැඩ සැලැස්වීම රටෙ ජනතවට අස්වැසිල්ලකි, කල පව් පිටුපසින් පැමිණ දඬුවම් කරණු ඇත, නොමැරෙන මිනිහා අශුචි වලේ ගිලි ලඟදී මිය යනවා 69 ලක්ශයේ බලාපොරොත්තුවයි

    • Wijebahu says:

      Hope so called clean Gota will let judiciary continue with 8 cases being heard against him including infamous MIG deal and parents memorial. Furthermore his family members have many more pending cases. Slave baiyas in this forum will come up with many more excuses to defend them😀

      • Real says:

        Mr. Wijebahu ,

        It is in vain, your effort to bring a fool Sajith to power. Don’t worry about those coat cases which were organized on the request of Tamil Diaspora.

      • NAK says:

        It is easy to file cases against any one when you are in power. Proving them in a court of law is altogether a different ball game.
        So dear friend Wijebahu, be patient and stand in the line. You will see things will happen to your complete satisfaction.

      • Nilame says:

        So-called previous fake yahapalana gov had five years to prove on cases against mr.president ,these all allegations are baseless,stop your mudslinging at least now!

      • සයිබර් නානා says:

        Wijebahu නමින් ලියන්නෙ රාජිතයා ,චම්පිකයා හෝ අනුරයා. උඹලා ලෑස්තිවෙලා හිටපල්ලා ජම්පරයට බහින්න

      • GANGABADAYA says:

        This so called ‘perpetrators’ Rajitha,Ravi,Patalee Champika and the Anura Kumara of JVP,are not worth standing on this land and should be kicked out of this country,
        They have looted taxpayers money and abused their ministerial powers to the maximum.

    • බන්ඩා says:

      ඇය් ෆොනියා. ඇය් ලපයා..

      • Alapaluwa says:

        ඉන්න ඉන්න සහෝ ඉතාම නුදුරු දිනකදී ඔවුනටද දයිවයේ සරදම පැමිණෙනවා ඇත!!

    • දැල්වෙන පහන දඟලයි තෙල් ඉවර විට... says:

      දැල්වෙන පහන දඟලයි තෙල් ඉවර විට
      සලබය ඇදී එයි ආලෝකයට දකින විට
      තිරය අලු කරලම යයි පහන නිවෙන විට
      රාජිතට උපමාය සලබය තිරය දකින විට

    • සුවපති රාජිත 89 කාලයේදී ඔසී අබෙගුනසේකරගේ කොලකොටි කහබලල්ලු ඝාතන කන්ඩායමි වලට සමිබන්ධව සිටීකෙනෙකි මුගේලගතියෙන්නේ ට්‍රිබල් ගේමි ක්‍රමයකි මොහුට අභියෝගකල බොහෝදෙනෙක් දැනට ජීවතුන් අතර නොමැත මොහු අප්‍රිකාවෙ සිටින කෙල විදින සර්පයාටත් වඩා භයානක අයෙකි තමාගේ පුතාට අයතාලෙසින් ගැහැනුලමයෙක් තියාගෙන සිටීමට අනුබල දුන්නේත් මොහුය ධීවර ඇමතිවසිටියදී ගන්නා ලද අල්ලස් ගනන් සිතාගැනීමටත් නොහැකිය සවුක්‍ය ඇමතිකාලයේ ගහපුව නමි කාටත් තවම මතකය මූ හැකිඉක්මන්න් අපායට එවන්න ක්‍රියාකරන්නමෙන් නව ජනපතිතුමාගෙන් ඉල්ලා සිටිමු

  2. Haris Mapa says:

    7000 tonnes of Gold?????

  3. චේතියසේන says:

    අපෙ කාණුමුඛ අමාත්‍ය තුමා දඬුමොණරෙක නැගල සීරු මාරු වෙයි ද?

    😉

    • ගිරවා says:

      Arrest this traitor Rajitha and send him to jail …

    • Vasana says:

      යහපාලනේ හොරු රැල,රනිල් ,මංගල චම්පික ,බදියුදීන් හිස්බුල්ලා ඇතුළු , රාජිත ,කල ජාතික අපරාධ සියල්ලටම ඔවුන්ට දඩුවම් දීමට කාලයයි මේ පටන්ගත්තේ ..ඒ සදහා සිංහලයෙනි එක්වෙයව්
      “අපේ රටට පිළිමල් වන සතුරු මුළ
      අපේ අයම නම් බිඳිනෙමු උන්ගෙ බල
      අපේ මුතුන් මිත්තන් මළ සොහොන් වල
      පිපේ එවිට ජාතික අභිමාන මල”
      “ජාතික වැඩට මරගුල් අටවමින් සිට
      නායක කමට දඟලන නිවටයන් හට
      මේ ලක එකම අමුසොහොනක්‌ කරන්නට
      සාතික වෙන්න තරුණය අද පටන් සිට”

    • Rata Wenuwen says:

      සුවපති සුව නින්දක් දැන් ලැබගන්න.
      ලඟදී සිර මැදිරියෙ ලැගලා සැතපෙන්න,
      උඹ කල පව් ගැනත් ටික සිහියටගන්න
      ආපසු පිටුපසින් එය එනබව දැනගන්න

  4. සිරා says:

    මේ ඔක්කොම නිකන් රට්ටු රවටන්න කරන ඒවා…
    මේ එකෙක්වත් හිරේ යන්නේ නෑ…
    රනිල් ඩීල් දාලා මේ හැමෝගෙම බේරැම සහතික කරගෙනයි තියෙන්නේ..

  5. Wiswasabanga says:

    දුශන නඩු වැඩි හින්දා විමල්ටත් ඇමතිකමක් දෙන්නෙ නැ කියලා කිව්ව කියන්නෙ ජණාදිපති..

    • කිරිමෙල් says:

      යමපාලකයන්ගෙ හොර නඩුද? නීතිය නවාපුවාද?

    • Lapayage punchi ammata.... says:

      Yako pahugiya kale thope jadapalana kalakanni anduwa dapu nadu keeyak askarsganna unada dapu untama.

      Ara bribary eka pissu kelapu Dilrukshi kiyana wal balima anthimata piligaththe thamunta deshapalana balapam nisa kalakanni vada karanna unai kiyala.

      Wimal kiyanne me ratata adare niyama deshaptemiyek.

      Wimal ekka thopi jada jepponta thiyena lokuma tharaha thamai Nattha venuwata Attha liyala jvp saba muhunuwara loketa eli karapu eka.

  6. දප්පුල says:

    කෝ දැන් ලැට් කටා මාධ්‍ය සාකච්ඡාවට එක්කන් ආ සුදුවෑන් රියදුරයි අනිත් රැවුලයි?
    ප්‍රසිද්ධියේ බොරු චෝදනා කලාට උන්ව අත් අඩංගුවට ගෙන දඬුවම් කල යුතුයි.

  7. CHAMINDA - SADA STF says:

    EWWA HANDE MACHO ME PARA..DADUMONARE NAGALA YANAWA WALIKADA…
    ADDRESS –
    RAJITHA SENARATHNA / CHATHURA SENARATHNA
    WELIKADA MAGAZINE
    BORELLA.

  8. Gamarala says:

    මූව ‌ෙගෙදර අරින් ඒපාග

  9. chandapala says:

    වසල ගේම් ගැහුමට මම සමතාය
    කුනුපති කියා සමහරු මට අමතාය
    ඇස්පිය ගහන තරම ගඳ වපුරාය
    මේ තුන් පදේ තෝරන නුඹ හපනාය

  10. sw says:

    කාණු කටාගේ නව ලිපිනය වැලිකඩ හිරගෙදර .

Main News