‘සුවපති’ ආතල් නිමයි.. වැලිකඩ ‘සිරපති’ පෙනේ.. රාජිත FCID කැදවයි.. දරුණු ලෙස පොදු දේපල අවභාවිත චෝදනා..

November 20, 2019 at 10:32 pm | lanka C news
‘සුවපති’ ආතල් නිමයි.. වැලිකඩ ‘සිරපති’ පෙනේ.. රාජිත FCID කැදවයි.. දරුණු ලෙස පොදු දේපල අවභාවිත චෝදනා..

සෞඛ්‍ය හා දේශීය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරන ලද රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පවත්වමින් ඇති පරීක්‍ෂණ සදහා නැවත වතාවක් කැදවා තිබේ.

සේනාරත්න මහතා අවස්ථා ගණනාවකදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන ලද කැදවීම් මග හැර තිබින.

ජනාධිපතිවරණයෙන් පසු පලමු වතාවට ඔහු කැදවා ඇති අතර ඔහුට පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙයි.

පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට සුවිශේෂී හේතුවකින් තොරව මහේස්ත‍්‍රාත් අධිකරණ මගින් ඇප නොලැබෙන අතර මහාධිකරණයකින් ඉල්ලීම් කල යුතුය.

262 views

40 Comments to “‘සුවපති’ ආතල් නිමයි.. වැලිකඩ ‘සිරපති’ පෙනේ.. රාජිත FCID කැදවයි.. දරුණු ලෙස පොදු දේපල අවභාවිත චෝදනා..”

  1. Herath Banda Karaliyada says:

    That Rajith Senratahana & his son and PC Ranawake of JHU are political culprits has turn into New born UNP leaders. They become right-wing political lumpen an under that UNP leaders of RW, MS and CBK by 2015 Jan 8th of regime changes.
    Nation has gone to several years backward by these political role played by lumpen politicians. We have address thier corruption and redressed by immerdiet effect whic is vital interest of People of Island.

  2. sam says:

    Although he tried to divert his stealing by pointing finger at other people, this big-time thief ( has a guilty face anyway) started his first theft by plundering boat money and left a trail of many large thefts afterwards.

  3. Herath Banda Karaliyada says:

    That Rajith Senratahana & his son and PC Ranawake of JHU are political culprits has turn into New born UNP leaders. They become right-wing political lumpen an under that UNP leaders of RW, MS and CBK by 2015 Jan 8th of regime changes.
    Nation has gone to several years backward by these political role played by lumpen politicians.
    We have address their corruption and redressed by promptly which is vital interest of People of Island. Do not take lightly these issues of UNP has left to New govt.
    If needed give rule of law has to apply in interest of public property looted by UNP leadership including Rajith and Champike of punishment by court of Law. That is also part of Democracy.

  4. Bandq says:

    ඕකා රට යන්න හදන්නේ

  5. Nihal says:

    Parajitha Kakussirathne.

  6. රජරැටියා says:

    මේකා පරම්පරා හතකට රජයේ මුදල් හොරකම් කරා. ඒ අපී රයට ගෙවපූ බදු මුදල්. මුට සමාවක් නම් දෙන්න නාකයි බොලව්.

  7. SL says:

    සුව පෙති ගිලින්න තමයි වෙන්නේ දැන්

  8. Duminda says:

    Kiribath kala iwarada? Ayeth kattiya kotanna patan aran.

  9. මාතර සුනිල් says:

    අර බාල වයස්කාර කෙල්ලක් බලෙන් ගෙනැල්ල තියාගෙන ඉදල කොල්ලට බන්දල දීපු එක හොයන්නේ නැද්ද. ඒවා නීත්‍යානුකුලද. අර ශානි අබේසේකර කියන නිතිය නවන එකාගේ දැන් තත්වය මොකක්ද.

  10. Gonsun says:

    Issara loku boruwalata kiyanne Ton Pacha kiyala,
    Dan kiyanne Ton 7000 he pacha kiyala.

    Vachanaye Nirmathru , Danthalanthaye, Kunu dath harana Dos stheera.

    Pa cha Ranawaka ohuge golayeki, siyaly kunu dath penvana yantra walata electronic padhdhathi sadanne ohuya

Main News