සුවපති පුත් ‘චතුරපති’ගේ මංගල පින්තූර මෙන්න.. රාජකීය ආරාධනා පත‍්‍රයකට රුපියල් 8,000ක්..

August 30, 2018 at 10:00 am | lanka C news
සුවපති පුත් ‘චතුරපති’ගේ මංගල පින්තූර මෙන්න.. රාජකීය ආරාධනා පත‍්‍රයකට රුපියල් 8,000ක්..

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගලෝත්සවය මේ වන විට අරලිගහ මන්දිරයේදී පැවැත්වෙයි.

රජ දවසින් පසු රජ මැදුරක පැවැත්වෙන පලමු විවාහ මංගලෝත්සවය මෙය වෙයි.

මෙම මංගල උත්සවය සදහා සාදා ඇති සුවිශේෂ විවාහ ආරාධනා පත‍්‍රයක් සදහා රුපියල් 8000ක පමණ මුදලක් වියදම් කර ඇති බවත් ආරාධිතයන් 3000කට පමණ ආරාධනා කර ඇති බවටත් සමාජ මාධ්‍ය වාර්තා කරයි.

551 views