සුවපති-සුවපතිනි විවාහ දිවියට 40යි… කළුතර සැමරුම් උත්සව..

August 18, 2018 at 12:00 pm | lanka C news
සුවපති-සුවපතිනි විවාහ දිවියට 40යි… කළුතර සැමරුම් උත්සව..

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ බිරිඳ සුජාතා සේනාරත්න මහත්මිය අතර විවාහ දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් අද කලුතරදී වැඩසටහන් කිහිපයක් සූදානම් කර ඇතැයි සමාජ ජාලාවන්හි වාර්තා පලවෙයි.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පත් යොදා ගනිමින් ඇති බවටද ඉහල පෙලේ රජයේ ආරංචි මාර්ග උපුටමින් එය වාර්තා සදහන් කර ඇත.

64 views
Main News