සුවස් ඇලේ නැවක් හිරවෙලා.. මෙරට ඉන්ධන-ගෑස් මිල වැඩි කරන්න වෙනවා..- බන්දුල
March 28, 2021 at 10:30 pm | lanka C news
ඉන්ධන හා ගෑස් මිල ඉහළ දැමිය යුතුව ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇතැයි ද ඔහු පවසයි.
එමෙන්ම සූවස් ඇළ හරහා නැවක් හිර වීමෙන් භාණ්ඩ ප්‍රවාහනයට ලෝක පරිමාණයේ බාධා පැමිණ ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.
එනිසා ලෝක වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් වලට ශ්‍රී ලංකාවද ප්‍රතිචාර දැක්විය යුතු බව ද ඔහු කියා සිටියේය.
එසේ නොකළොත් මෙරට සමාගම් කඩා වැටීමට ලක් වනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ අදහස් පල කරන ලදී.
Petroleum and gas is not purchased from this canel route. Why he is making up fault stories.
සුවස් ඇලේ නැවක් හිරවෙලා.. මෙරට ඉන්ධන-ගෑස් මිල වැඩි කරන්න ..කොහොමද බන්දුලගේ ටිකිරි මොලේ ..කාවද මේ රවටන්නේ ?
වසර 5 පවුලේ උදවියට මුදල් රැස්කරන්න හදනවද ?
BANDULA MINISTER IMPORTING OIL FROM EUROPE ???
The new political known ,man who turn into tution master to Political leader ?
Having no sense of political plus of masses of majority feeling and difficulties and their hardships of lives. Outdated politician who read Economic theories nothing else .