සුවස් ඇලේ නැවක් හිරවෙලා.. මෙරට ඉන්ධන-ගෑස් මිල වැඩි කරන්න වෙනවා..- බන්දුල

March 28, 2021 at 10:30 pm | lanka C news
සුවස් ඇලේ නැවක් හිරවෙලා.. මෙරට ඉන්ධන-ගෑස් මිල වැඩි කරන්න වෙනවා..- බන්දුල

ඉන්ධන හා ගෑස් මිල ඉහළ දැමිය යුතුව ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇතැයි ද ඔහු පවසයි.

එමෙන්ම සූවස් ඇළ හරහා නැවක් හිර වීමෙන් භාණ්ඩ ප්‍රවාහනයට ලෝක පරිමාණයේ බාධා පැමිණ ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එනිසා ලෝක වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් වලට ශ්‍රී ලංකාවද ප්‍රතිචාර දැක්විය යුතු බව ද ඔහු කියා සිටියේය.

එසේ නොකළොත් මෙරට සමාගම් කඩා වැටීමට ලක් වනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ අදහස් පල කරන ලදී.

24,877 views

25 Comments to “සුවස් ඇලේ නැවක් හිරවෙලා.. මෙරට ඉන්ධන-ගෑස් මිල වැඩි කරන්න වෙනවා..- බන්දුල”

  1. රටවැසියා says:

    ලංකාවට තෙල් ගේන නැව් එන්නෙ සූවස් ඇල හරහා නෙවෙයි ගුණ්දුල බණවර්දන හරකෝ.පොඩ්ඩක් සිතියම අරං බලපං.10 වසරේ ඉස්කොලේ සමාජ අධ්‍යනය පීරියඩ් එකේ කැන්ටිමට වෙලා ද හිටියේ ?

  2. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    මේ රටේ බොහෝ නිවාසවල ගෘහස්ත ජීව වායු ඒකක හදාගන්න පුළුවනි.
    මූලික වියදම පමණයි. ඉන් පසු ගෑස් නොමිලේ….

  3. Nalaka says:

    Get lost you bloody nut.
    Talking only, you bugger is a disaster to this country.
    Aise.. Do something to the nation, rather barking.
    You buggers pretending that you love this country, but you buggers are eating this country daily.
    So get lost you bloody dog

  4. gonsira says:

    topee gadara monawath herawela natida balapiya hottan

  5. Banda says:

    Joker of the parliament

  6. Felix says:

    I feel very sorry about my Alma Mater, the University of Sri Jayawardenapura….

  7. Kali says:

    ලංකාවට තෙල් ගේන්නේ ඉරානෙන් නේද? සූවස් ඇලක් හරහා යන්න ඕන නෑ නේද?

  8. තමුන්නාන්සේ භුගෝලය ඉගෙන ගෙන නැවගේ සූවස් ඇල කොහේද සව්දි එක්සත් එමීරය ඕමානය ඉරානය ඉරාකය වගේ රටවල සූවස් ඇලක් මොකොටද ලංකාවට තෙල් ගේන්න ම් ම් තවම අපට නම් අං ඇවිල්ලා නැත​?????????

  9. මහ මොළකරු says:

    සූවස් ඇලේ නොවෙයි බං නැව් හිරවෙලා තියෙන්නේ තොගේ කටේ. මේ මිනිහා කට ඇරියොත් කියන්නේ ඔය වගේ බූරු කථාවක්. කලින් වතාවක් අර රුපියල් දෙදාහස් පන්සීයෙන් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියලා හොඳටමා නා ගත්තා. හනේ හපොයි දවසින් දවස පිරිහෙමින් යන ආන් ඩුවට බන්දුලයා පැට්‍රොල් වක් කරනවා

  10. nandana says:

    මුන් වගේ හරක් පාර්ලිමේන්තවට යවන අපිට ගහන්න ඕනෙ ……. මේ එකෙක් විතරයි තව ඉන්නවා…. ඉතින් රටකට හරියයිද.. රටක් දියුණුවෙයිද…..

Main News