‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

May 5, 2022 at 3:50 pm | lanka C news
‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

සුවසැරිය ගිලන් රථ සේවය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා එම ගිලන් රථ සේවාව කොයි මොහොතේ හෝ වැසී යන තත්වයකට පත්ව ඇතැයිස හෙතෙම පැවසීය.

මෙම සේවය මගින් දිනකට රෝගීන් දහසකට වඩා රෝහල් ගත කරන බවත් සමාජ ආරක්ෂණයක් ලෙස මෙය පවත්වාගෙන යන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

එනිසා මෙය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන්නැයිද මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

33,693 views

6 Comments to “‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..”

  1. අන්තර්කාලින ආන්ඩුව says:

    මුදල් ඇමතිතුමා, මේ සදහා ඉක්මනින් මුදල් වෙන්කරන්න.
    Finance Minister, Mr.Ali Dabry is best suited for Prime Ministerial position at this juncture.

  2. Beeri Ali says:

    Beeri Alinta Veene waadanaya kaloth meeta wadiya hondata assevi.

  3. SL #gOhOME says:

    උඹල ඔය දියවන්නාව අස්සේ ගිහින් කරන පිස්සු වැඩ හින්ද රටම හාන්සි ආචරියෝ.

    උඹයි උඹගේ මෝඩ පුතයි පලයන් තව පාද යාත්‍රා ,එතකොට සල්ලි ලැබිල තියෙයි රටම දුවවන්න

    මහින්ද උඹත් පලයන් ,උඹ හිටිය ඇති, 225+1 ම. ලිස්ට් එකේ ඉන්න ගන් කබර්යෝ ටිකවත් අයින් කරලා ඕකට දෙයක් කරන්න පුළුවන් උන් ටිකක් දාපල්ලා , උන්ට කරන්න දීල පැත්තකට වෙලා හිටපන් ෆුට්නොට් බලල

  4. කැපුවත් පොහොට්ටුවට says:

    පොහොට්ටුවට ජය නියතයි
    සල්ලි ඕනෙ තරම් තියනවා රාපස්ස වරු ලඟ.
    පිටරට හිටං සල්ලි පුරවලා තියෙන්නෙ
    සුව සැරිය නැතුවට රාජපක්ෂ තුමන්ලා මැරෙන්නෙ නෑ. ජෙට් වලිං අපිට කොකා පෙන්නලා යන්නෙ.

  5. මොකටද සුවසැරියට සල්ලි. දොස්තරලා, මිසීලා, ඇටෙන්ඩන්ලා වර්ජනය කරනවා නම් බම්බුවටද ඉස්පිරිතාලේ යන්නේ ?

  6. ලක්රැවන් says:

    සමෘද්ධි ලාභීන්ට 3000 බෙදනවාට වඩා ඒ මුදල් සුවසැරියට වෙන් කිරීම ප්‍රායෝගිකයි සමෘද්ධි ලාභියාට මාස තුනක් ගෙව්වාම ඒක එතනින් ඉවරයි ඒක ඡන්ද ගුණ්ඩුවක් පමණයි ඔය වගේ වැඩ එක්ක රට තවත් ඉස්සරහට යන්න බැහැ අනෙක සමෘද්ධිය ලබන සියල්ලෝම අඩු ආදායමි ලාභීන්ද නොවේ.එහෙත් එම මුදල් සුවසැරියට වෙන් කළොත් ඒක රටේ විශාල පිරිසකට ප්‍රයෝජනවත් වෙනව

Main News