සුව විරු කතා රූපවාහිනියේ විතරයි.. අපේ දීමනා කපලා..- හෙදියන් විරෝධතා…

May 26, 2020 at 2:10 pm | lanka C news
සුව විරු කතා රූපවාහිනියේ විතරයි.. අපේ දීමනා කපලා..- හෙදියන් විරෝධතා…

තම දීමනා කප්පාදු කිරීම සහ ප්‍රවාහන පහසුකම් ලබා නොදුන්නේ යයි විරෝධය පළ කරමින් දඹුල්ල මූලික රෝහලේ හෙද නිලධාරීන් පිරිසක් අද එම රෝහල ඉදිරියේ විරෝධතාවක නිරත විය.

‘සුව විරුවන් රූපවාහිනියට පමණක් ද’ ලියන ලද විරෝධතා පුවරු ඔවුන් අත විය.

මෙම විරෝධතාව සඳහා රෝහලේ හෙද හෙදියන් පිරිසක් සහභාගී වී සිටියහ.

මධ්‍යම පළාත් සභාව විසින් මෙම දීමනා ගෙවීමට නියමිතව තිබුණ ද ඒවා රැසක් කප්පාදු කර ඇති බැවින් මෙම විරෝධතාවය පැවැත් වූ බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

401 views

31 Comments to “සුව විරු කතා රූපවාහිනියේ විතරයි.. අපේ දීමනා කපලා..- හෙදියන් විරෝධතා…”

  1. Chinthana says:

    Ok …. Picketing also can be done now… Very Nice…..Wonderful….

  2. SL says:

    මධ්‍යම පළාතේ තමා ලංකාවේ අපතම දේශපාලකයෝ සෙට් එක ඉන්නේ.කිසිම වැඩක් කරන්නේ නැහැ
    කඳු ටිකයි ඉඩම් ටිකයි බෙදාගෙන ඉන්නවා .පළාත් සභාවට අයිති එක රෝහලක් කොවිඩ් වලට ලෑස්ති වෙලා තිබුනේ නැහැ .කට්ටිය සල්ලි එකතු කරලා තමා ගොඩ දාගත්තේ

    පසුගිය වසර 70- තිස්සේ මුන් පෝසත් උනා ,රට දුප්පත් උනා

  3. dev says:

    ara pissa unp pirimi nurse ge wada

  4. පොඩි බයිය says:

    තවම කපන්න පටන්ගත්ත විතරයි. ඔහොම යන්. සුව විරුවො, රණවිරුවො හැමෝටම ඇතිවෙන්න දෙනව. බයවෙන්න එපා.

  5. කණිෂ්ක says:

    වැඩ කරන අපේ මහා රණවිරුවා
    කටින් බතල නැත වෙන කෙරුවා
    රැකුමට බැරුව පොඩි සුව විරුවා
    කැපුවා වැටුපත් අවසරයක් නැතුවා

    • ටොයිය says:

      කණිෂ්ක අපි තාලෙට කියමු..
      සාජිත් සාජිත් …// සාජිත් සාජිත් //සාජිත් සාජිත් ..//
      තනියම අදින්න අමාරු නේ.ගමේ ඉන්න ගෙම්බො ටිකත් එකතු කර ගමු..සාජිත් සාජිත් ..//

  6. ruwan says:

    කොහොමත් රාජපක්ෂලා කරන්නේ ඕකනේ. මෙයාල ඒකවත් දන්නේ නෑනේ . දේශප්‍රේමය, විරුවන්, ආගම ඕව වචන වලට විතරක් අරගෙන බයියොන්ව රවට්ටනවා.

    • රට වැසිය says:

      Ruwan.. ඔය පිකටින් එක හින්ද රාජ්පක්ෂ ආන්ඩුව පෙරලෙයිද .මම හිතන්නෑ බන්.සහරාන් බෝම්බ ගහලත් කලින් හිටිය උන් අර යසාගේට හිටියෙ

  7. praba says:

    අනේ මේ නර්ස්ලට මේ වෙලාවෙත් සල්ලි. එතකොට මේ අය විතරද මේකට මහන්සි උනේ. ඇයි හමුදාව, පොලීසිය ඒ අය කව්ද

    • baiya says:

      paareth bus naa. deepu transport ekath nawaththuwa. umbala aewa danne naa. baila gahanda epa

      • ජෙප්පා says:

        බයියෝ උබට ගොන් කරත්තයක් නැද්ද..උබට ගැලපෙන්නෙ ඒ වගේ එකක්..🤣

    • Mada Kata says:

      koi welawe salli illuwath okane kiyanne. weda karana ewun rata wenuwen merialla. apita athal ganna.

  8. බිල්ල says:

    පළාත් සභා ක්‍රියාත්මක වුනානම් යම් විසඳුමක් ලබාගන්න තිබුන. නමුත් අපේ කට්ටිය චන්දෙට බය නිසා පළාත් සභාව නිකම්ම අතහැරියා. එක්කෝ පළාත්සභා නැතිවෙන්න ඕන නැතිනම් හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් මහජනතාවට වග කියන්න කෙනෙක් නැහැ. මිනිස්සු තමයි විඳවන්න ඕන එක එක මෝඩයන්ගේ බය නිසා.

    • මැතිවරණ අරහං says:

      ඇත්ත මහ ආණ්ඩුව යටතේ තියන රෝහල්වල ඔහොම අවුලක් නැහැ. බලපිටියෙත් එකම ප්‍රශ්නේ. පළාත් සභාව ක්‍රියාත්මක නැහැ. ආණ්ඩුවට කරන්න දෙයකුත් නැහැ.

  9. ඇලෝසියස් says:

    ලංකාවට ඔලුව උස්සන බැරි හේතු.
    1. නොමිලේ අධ්‍යාපය 2. නොමිලේ බෙහෙත් ආරෝග්‍ය ශාලා පහසුකම්, 3. සමුර්දිය, 4. මහපොළ.
    නොමිලේ දෙන සෑම දෙයක්ම නැවැත්විය යුතුයි වෙනත් රටවල් වලට පුළුවන් නම් මේ හැම දේකටම මුදල් අයකරන්න. අයි අපිට බැරි එහෙම කල දාට ලංකවේ මිනිස්සුත් නිකම්ම පෙලෙබවෙනවා මුදල් ගෙවා අවශ්‍ය සේවය ලබා ගන්න. සේවකයුනුත් ඉබේම හැඩ ගැහෙනවා පිකටින් නොකර හොද සේවයක් සේවා දායකයට ලබා දෙන්න. මහජනයා නොදැනුවත්වම දැනට කරන වැඩ වලට වඩා දෙගුණයක් වැඩ කරන්න පෙලබවෙනවා මහන්සිය නොබලා ජිවත් වීම සදහා. රටේ කර්මාන්ත දියුණු කර, ආනයනය අඩු කර අපනයනය වැඩි කර දේසපාලුවෝ කොමිස් ගැහිල්ල නැවත්තුවොත් රට අවුරුදු 5 ක ඇතුලට ගොඩ.

  10. Prasanna says:

    එන්න අපි තාලෙට කියමු..
    වැඩි කරන අපේ විරැවා…..//

    • Pad Man says:

      එන්න අපි තාලෙට කියමු

      ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ්බොර්ඩ් සාජිත් සාජිත්..
      අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි සාජිත් සාජිත්..
      8 ෆේල් නෝ කැපෑසිටි සාජිත් සාජිත්..
      පෑඩ් මෑන් … අපේ මෑන් සාජිත් සා සා ජිත් ජා

      නිදන් මෑන් හාරමු මෑන් සාජිත් ම්සාජිත
      පව් පලදී නිදාන බිලි පස්සෙන් එන සාජිත් සා
      දුන් බිලි බිලිපුජා සාජිත් කෙලවීලා ලා ලා
      ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ්බොර්ඩ් සාජිත් සාජිත්..

    • ටොයිය says:

      Presanna එන්න අපි තාලෙට කියමු..
      සාජිත් සාජිත් ..//සාජිත් සාජිත් //සාජිත් සාජිත් ..//
      තනියම අදින්න අමාරු නම් ගමේ ඉන්න ගෙම්බො ටිකත් එකතු කර ගනින්..සාජිත් සාජිත් ..//

Main News