සුව විරු කතා රූපවාහිනියේ විතරයි.. අපේ දීමනා කපලා..- හෙදියන් විරෝධතා…

May 26, 2020 at 2:10 pm | lanka C news
සුව විරු කතා රූපවාහිනියේ විතරයි.. අපේ දීමනා කපලා..- හෙදියන් විරෝධතා…

තම දීමනා කප්පාදු කිරීම සහ ප්‍රවාහන පහසුකම් ලබා නොදුන්නේ යයි විරෝධය පළ කරමින් දඹුල්ල මූලික රෝහලේ හෙද නිලධාරීන් පිරිසක් අද එම රෝහල ඉදිරියේ විරෝධතාවක නිරත විය.

‘සුව විරුවන් රූපවාහිනියට පමණක් ද’ ලියන ලද විරෝධතා පුවරු ඔවුන් අත විය.

මෙම විරෝධතාව සඳහා රෝහලේ හෙද හෙදියන් පිරිසක් සහභාගී වී සිටියහ.

මධ්‍යම පළාත් සභාව විසින් මෙම දීමනා ගෙවීමට නියමිතව තිබුණ ද ඒවා රැසක් කප්පාදු කර ඇති බැවින් මෙම විරෝධතාවය පැවැත් වූ බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

401 views

31 Comments to “සුව විරු කතා රූපවාහිනියේ විතරයි.. අපේ දීමනා කපලා..- හෙදියන් විරෝධතා…”

  1. Dicky says:

    Some JVP UNP donkeys think this anomaly was done by Central Government.

  2. aselaravin says:

    සුව විරුවන්ට මාසෙකට ලක්ෂ 10 ක් හරි ගෙවල උදේ පිරිත් මදිවට අන්න අර tv එකේ විනාඩියෙන් විනාඩිය යන කන්දොස්කිරියා සුව විරු සින්දුව නවත්වන්න සර් ….respect sir

  3. San says:

    This JVP s nursing union

  4. sinha le says:

    මධ්‍යම පළාත් සභාව ඉටුකළේ මුසල්මානුවන්ට ඕනදේ පමණයි මුන් ලැජ්ජවෙන්න ඕනේ

  5. siri says:

    wade kathai health sector eke ayata transport dennawath ba
    Dawasema wadakarala padith kapala
    Gewalwalata wela කකා බිබි inna ewnge padikapanna ona ( teachers ect

  6. s says:

    wade kathai health sector eke ayata transport dennawath ba
    Dawasema wadakarala padith kapala
    Gewalwalata wela කකා බිබි inna ewnge padikapanna ona ( teachers ect

  7. Rajitha says:

    Nurses always on money . What a low class people. Even like on this type of situation.

  8. සමන්ත says:

    ඒකටත් වගකියන්න ඕනේ රජයද නැත්නම් පලාත් සභා ඡන්දය කල් දාද හිටිය යහපාලන රජටද? මීටටික දවසකා කලින් පිරිමි නර්ස් නිවේදන ටිකක් නිකුත් කලේ. ඒකේ ප්‍රතිඵල තමයි මේ. නර්ස් කෙනෙක් යනු සේවාවක් සපයන අය. බැරිනම් අස්වෙන්න කියන්න. අපේ රණවිරුවන් ඒකත් කරයි. අද වෙනකම් එක රණවිරුවෙක් අයිතිවාසිකම් ගැන කතා කලාද? ඇයි ඒ වගේ ඉන්න බැරි. නාවික සෙබළුන්ට කොරෝනා හැදුනා කියලා එක රණවිරුවෙක් සේවයෙන් ඉවත් වුනාද? මේ අය කරන්නේ සේවයක් නෙමේ ඔවුන්ට ඕනේ රරකියාවක් විතරයි. හැමෝම එහෙම නෑ ටික දෙනෙක් පිරිමි නර්ස් එක්ක ඉන්න. ටිකක් IDH එක දිහා බලලා නර්ස් කියන⁣න් ජොබ් එකක් නෙමේ සේවයක් කියලා ඉගෙන ගන්න..

Main News