සුව වැඩි වී ලෙඩ අඩු වෙයි.. 23ක් සුව වී ගෙදර යයි.. අලුතින් ආසාදිත 06යි..- අද වාර්තාව මෙන්න..

May 12, 2020 at 2:10 pm | lanka C news
සුව වැඩි වී ලෙඩ අඩු වෙයි.. 23ක් සුව වී ගෙදර යයි.. අලුතින් ආසාදිත 06යි..- අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00ට ආසන්න වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 23 දෙනෙකු පූර්ණ වශයෙන් සුව ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

එම කාලයේ දී අලුතන් ආසාදිත පුද්ගලයන් 6 දෙනෙකු සොයාගෙන ඇත. ඔවුන් සියළු දෙනා නාවුක හමුදා සෙබළුන්ය.

දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 494කි.

මෙරට හමු වූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 869කි.

ඉන් 366 දෙනෙකු පූර්ණ වශයෙන් සුවපත් වී නිවෙස් බලා ගොස් ඇත.

එමෙන්ම තවත් පුද්ගලයන් 117 දෙනෙකු සැක සහිත ව රෝහල් ගත කර ගතව පරීක්ෂණ කරමින් සිටී.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද දිනයේ නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

172 views

11 Comments to “සුව වැඩි වී ලෙඩ අඩු වෙයි.. 23ක් සුව වී ගෙදර යයි.. අලුතින් ආසාදිත 06යි..- අද වාර්තාව මෙන්න..”

  1. සමන් (මිලානෝ) says:

    වටෙන් වටෙන් කැරකී කැරකි ආවට කමක් නැහැ. දැන්ම චන්ද නම් බැහැ. අපිත් බලන් ඉන්නේ කොයි වෙලාවේ හරි ලංකාවට ඇවිත් දින 14 නිරෝධායනය වෙලා අපේ සජිත් මහත්තයාගේ දෑත් ශක්තිමත් කරන්න චන්දෙ දෙන්න.එහෙම නැතුව අපිව හලලා හදිස්සියෙන් චන්දෙ තිබ්බොත් දානවා මුලික හිමිකම් නඩු.

    • Ramanayake says:

      mehemath harak lankawe innawada

    • Chinthana says:

      GUNP Nadu like a Papadam now… The real Cases would be file against mad and useless fellows who were at Ya-ma-pa-la-na-ya time one by one…. Wait & See…

    • පකනිල් says:

      ඉතාලියේ කකුස්සියක් හෝදන් හිටු සක්කිලියා

  2. Chandi Kolla says:

    අර එයාර්පෝට එකේදී ගොන්පාර්ට් දාලා වර්චස් උන එකාගේ මල්ලි කෙනෙක් මිලානෝ ඉඳන් ඤාව් ගානවා! මතක තියා ගනින් බෝට්ටුවෙන් හොරාට ඉතාලි යනවා වගේ නෙවෙයි නීත්‍යානුකූලව ආපහු ලංකාවට එන එක පිස්සු පූසා!

  3. UNP-GALIBBA says:

    බල්ලෝ බිරුවට කඳක් පහත්වෙනවද වැඩේ ඕන වෙලාවට කෙරෙයි මිලානෝවල ඉන්නවනම් එහේ වැඩක් බලා ගනින් ?????

  4. සරා says:

    මළ කෙලියයි මෙහෙම ගියොත් මහා පාරේ මළමිණි ගොඩගැහෙනකම් බලන් හිටිය සජිත්ටයි අනුර කුමාරටයි මොකද වෙන්නේ?

  5. Nishantha says:

    Dear Milano, hope you understand English, it’s a dream that will never come true as Sri Lanka is still fortunate enough to have this intereme government. It’s well and good to proceed with. Provincial Councils not required

  6. nattapaala says:

    palayan perethaya

  7. Ravana Parapura says:

    හෙළ ඔසු බලය ලෝකෙට පෙන්වමු

  8. Ravana Parapura says:

    කොරෝනා අපි සුව කරන්නේ හෙළ කැද දීලා බටහිරයන් දැන් බෙහෙත් නැතුව අනාතයි කණගාටුයි.