සුව වී ටිකට් කපා වසර තුනයි.. 60 හැවිරිදි කත තාමත් රෝහලේ..

August 24, 2020 at 6:48 pm | lanka C news
සුව වී ටිකට් කපා වසර තුනයි.. 60 හැවිරිදි කත තාමත් රෝහලේ..

දැනට වසර තුනකට පෙර රෝගාතුරැ විි බලන්ගොඩ මුලික රෝහට ඇතුලත් කල කාන්තාවක සුවය ලබා එහෙත් රෝහලෙන් පිටව නොයා වසර තුනක කාලයක් රෝහලේ රැදි සිටින පුවතක් බලන්ගොඩ මුලික රෝහලෙන් වාර්තා වෙි.

බලන්ගොඩ හපුගහකුඔුර ප්‍රදේශයේ පදිංචි ජි.ඒ. යසවතී නැමැති (60) හැවිරිදි ඇය රෝගාතුරැ විම හේතුවෙන් දැනට වසර තුනකට පෙර බලන්ගොඩ මුලික රෝහලේ පළමු වාටිටුවට ඇතුලත් කර අැතැයි රෝහල් කාර්ය්‍ය මණ්ඩලය පවසයි.

නමුත් රෝහල් ගත කර දින කිහිපයකින් අැය සුවය ලබා ඇතැත් ඇයව නිවසට රැගෙන යැම සදහා වසර තුනක කාලයක් ගත වුවද මෙතෙක් ඥාතින් ක⁣ටයුතු කර නොමැති බව රෝහල් කාර්ය්‍ය මණ්ඩලය කියයි.

ඇයගේ ඥාතින් වෙත මෙිි සමිබන්ධයෙන් අවස්ථා කිහිපයකදි ලිඛිතව දැනුමි දිි ඇති මුත් ඥාතින් කිසිවෙක් ඇය රැගෙන යැම සදහා මෙතෙක් ඉදිපත් වි නැතැයි රෝහල් පොලිසිය කියයි.

ඇය වෙනුවෙන් බලන්ගොඩ මුලික රෝහලේ පළමු වාටිටුවෙිි ඇදක් දැනට වසර තුනක කාලයක සිට වෙන් කර අැති අතර ආහාර පානද රෝහලෙන් ලබා දෙයි.

මෙි සමිබන්ධයෙන් ඇගේ ඥාතින් ඉදිපත් විි ඇයව නිවසට රැගෙන යන මෙන්ම බලන්ගොඩ රෝහල් පොලිසිය ඇගේ ඥාතින්ගෙන් ඉල්ලා සිටිති.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි

33,897 views

6 Comments to “සුව වී ටිකට් කපා වසර තුනයි.. 60 හැවිරිදි කත තාමත් රෝහලේ..”

  1. Simp says:

    Ane mnda bn sarame pihidaganna thibune ee ammage mahaththayata…

  2. විප්ලවවාදී රතු තරුණ බලකාය says:

    ට්‍රම්ප් එක්ක අපි එකඟයි. නාකි හැත්ත බුරුත්ත තරම් රටටක වින කටින වෙන කවුරුත් නෑ. මේ බව එංගල්ස් කීවේ මීට දශක බර ගණනකට කලින්. හැට පැන්න ගමන්ම ස්විට්සර්ලන්තයේ වගේ ඕනෑ කෙනෙකුට සිය කැමැත්තෙන් මැරෙන්න අවසරය දෙන්න ඕනෑ. පේනවනේ මේ ආච්චි අම්මාට ඉස්පිරිතාලේ කෑම එක සෙට් වෙලා තියෙන තරම . මේ වගේ දාහක් උන්නොත් පෝර්ට් සිටි එකක් නෙවෙයි දහයක් විතර ඕනෑ වෙයි අය වැය පියවන්න. ජ.වි.පෙ ආණ්ඩුවක් යටතේදි අප මේ ගැන සලකා බලනවා

  3. Love nature says:

    පාප තරයන්ට දැනගැනීම පිණිසයි

    දසමසක් කුස හොවා,
    ගත රුහිරෙන් කුසගිනි නිවා,
    රජුන් තනන්නට
    දිවිය දිය කල…
    ඔටුනු නොපලන් රැජින….
    වදන් ගැලපිය නොහැකි සෙනෙහස…
    නුඹයි ලොව උතුම්ම ලද….
    අම්මේ…

  4. john the baptice says:

    කෝ අර දුප්පතාගේ හිතවතා ජේ වී පි මුන්ට බැරිද මේ අම්මාට උපකාර ක‍රන්න ලැජ්ජයි

Main News