සුසන්තිකාගෙන් පසු දයාසිරි ආයිත් අම්බානෙක කයි.. බඩ වැඩි කතා කියා ඇවිත් මාංලිගගෙන් පොලූ ගලවාගනී..[Video]

June 21, 2017 at 10:57 pm | lanka C news
සුසන්තිකාගෙන් පසු දයාසිරි ආයිත් අම්බානෙක කයි.. බඩ වැඩි කතා කියා ඇවිත් මාංලිගගෙන් පොලූ ගලවාගනී..[Video]

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ගේ බඩ වැඩි බවත් ඔවුන් බොහෝ දෙනා ශාරීරික යෝග්‍යතාවය නැති බවත් ඇමති දයාසිරි ජයසේකර කල ප‍්‍රකාශයට සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ප‍්‍රතිචාර දක්වයි.

151 views

23 Comments to “සුසන්තිකාගෙන් පසු දයාසිරි ආයිත් අම්බානෙක කයි.. බඩ වැඩි කතා කියා ඇවිත් මාංලිගගෙන් පොලූ ගලවාගනී..[Video]”

  1. andrew says:

    ලෝකය් ඉන්න ඒකම ඇමැති කෙනෙක් තම ජතික කණ්ඩායමක් පහත් කොට කතා
    කරන්නේ නැත . ඇමැතියකුගේ සාමාන්‍ය පුද්ගලයකු මෙන් කතා කීරීම ඔහුගේ නොදන්න කම ප්පෙන්වඊ . මෝඩ ඇමතිය ගම කයි. මොඩය .

  2. ජයහඩ says:

    රෝසි නෝනා හිටියනම් සපෝට් එකට පව් අප්පා

  3. True says:

    Well said Malinga. You are a smart boy.

Main News