සුසන්තිකා තවත් බාල්දියක් පෙරලා ගනී… ශ්රීයානි කුලවංශ-දමයන්ති දර්ශා සමග එලිපිට කෙහෙවලු පටලවාගෙන වලියක්..[Video]
July 31, 2017 at 10:09 pm | lanka C news![සුසන්තිකා තවත් බාල්දියක් පෙරලා ගනී… ශ්රීයානි කුලවංශ-දමයන්ති දර්ශා සමග එලිපිට කෙහෙවලු පටලවාගෙන වලියක්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/06/susanthika.jpg)
ඔලිම්පික් රිදී පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහ සහ මෙරට තවත් ඔලිම්පික් නියෝජනය කල දමයන්ති දර්ෂා, ශ්රීයානි කුලවංශ, සුගත් තිලකරත්න අතර මතබේදාත්මක තත්වයක් මතුව ඇත.
මෙම අර්බුදය මතුව ඇත්තේ ශ්රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරග වැදුනු ක්රීඩක ක්රීඩිකාවන්ගේ සංගමයක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙනි.
Mahindatath Budhu Saranai,
mekita minihek hoyala depalla.hitapu minihat netikaragena kotupenala dan molakarawela