සුසන්තිකා තවත් බාල්දියක් පෙරලා ගනී… ශ්රීයානි කුලවංශ-දමයන්ති දර්ශා සමග එලිපිට කෙහෙවලු පටලවාගෙන වලියක්..[Video]
July 31, 2017 at 10:09 pm | lanka C news![සුසන්තිකා තවත් බාල්දියක් පෙරලා ගනී… ශ්රීයානි කුලවංශ-දමයන්ති දර්ශා සමග එලිපිට කෙහෙවලු පටලවාගෙන වලියක්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/06/susanthika.jpg)
ඔලිම්පික් රිදී පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහ සහ මෙරට තවත් ඔලිම්පික් නියෝජනය කල දමයන්ති දර්ෂා, ශ්රීයානි කුලවංශ, සුගත් තිලකරත්න අතර මතබේදාත්මක තත්වයක් මතුව ඇත.
මෙම අර්බුදය මතුව ඇත්තේ ශ්රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරග වැදුනු ක්රීඩක ක්රීඩිකාවන්ගේ සංගමයක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙනි.
shall we lease her to China as she nothing but a liability ( for 99 years)..
මහින්ද මහත්තයත් එක්ක දේශපාලනේ කරල තමා නරක් වුණේ.
adu kule para hetta
@ sam
මැයවත් චිනේටම බදුදීම අපේ රටේ ක්රීඩක ක්රීඩිකාවන්ට සහනයක් තමයි
පෙර පිනකට ඔලිම්පික් රිදී පදක්කමක් ලබාගත්තත් මේ ගෑනිගේ පහත් ගති වෙනස් වෙලා නැහැ .. ආරේ ගති නෑරේ කියන්නේ ඕකට තමා ..අඩු කළේ වතුර සෙලවේ …..
වට්ටිඅමමා කෙනෙක් කොහොමද ක්රීඩා සංගමයක් හදන්නේ ?
තුච්චයි! ආත්මාර්තකාමීභවේ සංකේතය. අනුන් පහත්කරලා තමන් ඉදිමෙන්න හදනවා.
අනේ අම්මෝ ..මෙයාලා ඔක්කොම වට්ටි අම්මලා. කටවල් ariyoth විනාශයක් .
සුසන්තිකාටත් අර අපවිත්රා වන්නිආරච්චි වගේ කටක් තියෙන්නේ. මම හාපික් කිලෝ එකක් යැවුවා කට සුද්ද කරගන්න කියලා .මෙයා ඔලිම්පික් පදක්කමක් ගෙනාවා කියලා මුළු ලංකාවම මෙයාට අයිතියි කියලා මෙයා හිතන්නේ. සුසන්තිකා ගැන කතාකරනවට වැඩිය හොඳයි වැසිකිලි වැලක් ගොඩදාන එක. අර එකෙක් යුද්දේ දින්නා කියලා මුළු රටම කෑවා වගේ. අනික් කෙල්ලනම් වැදගත් විදියට කතාකරනවා. හරියට සාගල කතාකරනවා වගේ.
Man…try to understand…minister is playing a game against her. He uses others like SriyaniK to attack Susanthika. She is very open lady. That is why Susanthika talks like this.
Where is Oliver Fernando, who represented Sri Lanka @ the 1980 Olympics in the 800m event?
Kandayi, Badayi thbunata, mole tikak aduyi ne