සුසාන භූමි වේගයෙන් පිරී යයි.. කොරෝනා මෘත දේහ සදහා තවත් සුසාන භූමි 03ක්…

August 30, 2021 at 4:40 pm | lanka C news
සුසාන භූමි වේගයෙන් පිරී යයි.. කොරෝනා මෘත දේහ සදහා තවත් සුසාන භූමි 03ක්…

කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයාගේ මෘත දේහයන් භූමදානය සඳහා තවත් සුසානභූමිය තුනක් සූදානම් කරමින් සිටි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ ත්‍රිකුණාමලය පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල මෙම සුසාන භූමිය සූදානම් කරමින් පවතින බවය.

මේ අතර දැනට කොරෝනා මෘත දේහ භූමදානය කරන මඩකලපුව ඔට්ටමාවඩි සුසාන භූමියට අයත් තවත් අක්කර 2 ක භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේ දී තවත් පුළුල් කර තිබේ.

එම සුසාන භූමියේ මේ වන විට භූමදානය කර ඇති මෘත දේහ ප්‍රමාණය 2264කි.

26,114 views

15 Comments to “සුසාන භූමි වේගයෙන් පිරී යයි.. කොරෝනා මෘත දේහ සදහා තවත් සුසාන භූමි 03ක්…”

  1. බන්ඩා says:

    මේ කාලෙ වල දමනවාට වඩා ආදාහනය කරන ප්‍රමානය වැඩිය්. ඒකද ඔය පෝලිම? ඒ ඔක්කොම කොරෝනාවෙන් මල අයද?

  2. Subawadiya says:

    Covid marana walin darunu apradha karuwan bagayakatawath wada swabadahamin winasha kara ethi bawa sanathaweya

  3. ගෞම් ඊයාරාජ් says:

    කොවිඩ් කියන්නේ හෙම්බිරිස්සාව වගේ සුළු ලෙඩක් , හැමදාම මිනිස්සු මැරෙනවා , ඒක වෙන්නැති අද අයි.සී.යූ බෙඩ් නෑ , රෝහල් පිරි ඉතිරිලා , මිනි ගොඩගැහිලා , ආදාහනාගාර තදබදයක් ,මිනීපෙට්ටි නෑ , ඖශධ හිගවෙලා , රට ආපස්සට යනවා , හෙම්බිරිස්සාවක් රටට කරන දෙයක් , ගොං බෛයො පොලීං කරලා ගහන්න ඔනේ අමු පොල්පිති කැඩෙනකං , උන්ගේ හාම්පුත්තුන්ට උණ ගන්න…😁😁

  4. කර්මය says:

    උදේ හවස ගම දෙදරන ලවුඩ්ස්පීකර් පිරිත් , ගමවටා පිරිත් නූල් , හෙලිකොප්ටර් පිරිත් පැන්, කුණ්ඩලණී කලගෙඩි , සාදික්කා පැණි, රාවණ උකුසු බිත්තර කටු සුප්, පෙරුම්කායම් බ්‍රේස්ලට් , එකක්වත් වැඩ කරලා නැහැ වගෙයි. 😁

    • John the baptice says:

      මුස්ලිම් කොරෝනා වෛරස් මෘත දේහ භූමිදානය කිරීමෙන් කොරෝනා වෛසරය තදින් ව්‍යාප්ති වෙන බව මෙයින් පෙනී යනවා .. ඉස්ලාම් ගෝත්‍රිකයින්ට මැරුණාට පසු අල්ලාහ්ගේ පරාදිසියට ගිහින් කන්‍යාවන් 72 ගැනීමට මල මිනි වැළලිමෙන් මුළු රටේ ම කොරෝනා පැතිරෙනවා ..මුළු රටේම ඉඩම් මදිවෙයි ඉස්ලාම් මෘත දේහ භූමිදානය කිරීමට ..අන්තවාදී ඉස්ලාම් දේශපාලකයින් සුළු පිරිසක් සතුටු කිරීමට මුළු රටම ජනතාව covid 19 මාරයාට බිලි දෙනවා .. රටේ ජනතාවගේ ආරක්ෂාවට වඩා අන්තවාදී ඉස්ලාම් ජාතිකයින්ට අවශ්‍ය දේ ඉටු කරන පොහොට්ටුවේ
      ආශ්චර්ය නොවේද ?.

  5. ඉස්කයිප්පු පාංශුකූල සමාගම says:

    ඉස්කයිප්පුවෙන් , ඉමෝවෙන් , වස්ටැප්පුවෙන් පාංශුකූල මතක බණ , පින් පැමිණවීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ … ලවුඩ්ස්පීකර් , මල් වඩම් , නෙක්ටෝ සහ ඔරේන්ජ් බාර්ලි අනවශ්‍යයි. අවශ්‍ය ඤාතී ප්‍රේමය සහ අචල ශ්‍රද්ධාව පමණි. ඔබ අප දෙන පිං ඤාතියා ගන්නා තුරු පඬුරු පාක්කුඩම් අනවශ්‍යයි. හරිගිය පසු ඊසි කෑෂ්…

    • Helaya says:

      Thota weradila Covid marana walin darunu apradha karuwan wana thunkale uran bagayakatawath wada swabadahamin winasha kara ethi bawa sanathaweya

    • යොවුන් රාණි says:

      හැමෝම දුරස්ථ කරම වලට යන එකේ හාමුදුරුවරු ත් මේ වගේ ටෙක්නික් පාවිච්චි කරනවා කියලා මම දැක්කා..😆😆.. පට්ට පට්ට..

  6. ලන්සා says:

    සුසාන භුමී වේගයෙන් පිරි යෑම ගැන හීනියට සතුටක් දැනෙනව නේද?

  7. Mendis says:

    ඉඩම් නාස්තිකරන්න එපා. ආදාහනය කරන්න! දැන් ඔය භූමි මුස්ලිම් භූමි වෙයි.

  8. 3% ට බය බයියා. says:

    වෙනස ෂැපද …………………….

    • ගිරවා says:

      අහපන් අලි සබ්‍රිගෙන් සහ අන්තවාදී ඉස්ලාම් දේශපාලුවන්ගෙන් සහ පොහොට්ටුවේ ලොක්කන්ගෙන් ..විපක්ෂයේ දේශපාලුවෝ කොහේ ද හිටියේ covid ඉස්ලාම් වෛරස් මිනී භුම දානය කිරීමට ඉඩ දෙන විට, එයට විරුධත්වය පල නොකළේ මන්ද ?..3% ත් නිදිද ?

  9. කැලණියේ නයා says:

    දිනපතා පිරිත් දමන අහන ඉසිවරු වෙද්දු හෝල් සේල් ඉන්න රාවනා නාතාදී දෙව් රජ මඩුල්ලක් සිටින රටක් මෙසේ කුල්ල කුජීත වන්නේ කෙසේද අනික සවුබාග්‍යේ දැක්ම ක්‍රිකාත්මක මොල හතක් මූල්‍ය පාලනය කරන යුද්දෙ දිනූ මැතිදුන් රට කරවන කල .වැරදුනේ කොතැන

    • LION says:

      වැරදුනේ කොතැන ,වැරදුනේ අපේ රටේ දේශපාලනයට අන්තවාදී ජාතිවාදී සුළු ජාතිකයින්ට පැමිණීමට ඉඩ දීම

  10. Ratawesiyo says:

    Karunakara bumadanaya nathara karanna, siysluma covid walin sudu wana marana adahanaya karanna. Rata kantharayak weema nathara karanu .

Main News